සනත් පරාජය ගැන ගතු කියයි
පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු ටෙස්ට් පරාජයක් වැළඳගැනීමට සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.
පිතිකරුවන්ගේ වගකීම් විරහිත පිතිහරඹය නිසා ශ්‍රී ලංකා පිලට ගාල්ලේදී දරුණු ටෙස්ට් පරාජයක් වැළඳගැනීමට සිදු වූ බව ශ්‍රී ලංකා පිලේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය පවසයි.
ගාල්ලේ දී අද (1) අවසන් වූ පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් සංචාරක ඔස්ට්‍රේලියානු කණ්ඩායම හමුවේ ඉනිමකින් හා ලකුණු 242ක පරාජක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායමට සිදුවිය.
Read Moreමැලේසියාවේ පැවැත්වෙන වයස 19න් පහළ විස්සයි20 කාන්තා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 6 වටයට සුදුසුකම් ලබාසිටින ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩාකරන තරග මේ වනවිට තීරණය වී තිබේ.
Read More19න් පහළ පන්දුවාර විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවති තරගය ලකුණු 81කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (21) සමත්විය.
Read Moreසංචාරක ඔස්ට්‍රේලියානු ක්‍රිකට් පිල හා ශ්‍රී ලංකා ක්‍රිකට් පිල අතර පැවැත්වෙන එක්දින හා ටෙස්ට් තරගාවලියේ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිල වශයෙන් නිවේදනය කර තිබේ.
Read Moreසත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර අද (05) පැවැති පළමු එක්දින ක්‍රිකට් තරගය කඩුලු 09කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම හා නවසීලන්ත කණ්ඩායම අතර අද පැවති තෙවැනි විස්සයි විස්ස ක්‍රිකට් තරගයේ දී ලකුණු 07ක තියුණු ජයක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිල සමත් විය.
Read Moreඔස්ට්‍රේලියා කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ප්‍රකාශයට පත්කර තිබේ.
Read Moreසංචාරක ශ්‍රී ලංකාව හා නවසීලන්තය අතර අද (28) පැවැති පළමු 20යි 20 තරගය ලකුණු 8කින් ජයගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත්විය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ නවසීලන්ත කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (28) පැවැත්වේ.
Read Moreආසියානු වයස 19න් පහළ ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට බංග්ලාදේශය සමත් විය.
Read More