මැතිව්ස් ටෙස්ට් ලකුණු 8000 ඉක්මවයි
අද (6) පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමින් සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
අද (6) පැවැති ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර තරගයේදී නොදැවී ලකුණු 40ක් ලබාගනිමින් සිය ටෙස්ට් දිවියේ ටෙස්ට් ලකුණු 8000 සීමාව පසු කර යාමට ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සමත් විය.
සත්කාරක ශ්‍රී ලංකා සහ නවසීලන්ත කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද (17) පැවැත්වේ.
Read Moreහිටපු ලෝක ශූරයෙකු වන අමෙරිකාවේ මයික් ටයිසන්ට එරෙහි බොක්සිං තරගයෙන් අමෙරිකාවේ ජේක් පෝල් ජය ගත්තේ ය.
Read Moreසංචාරක නවසීලන්ත කණ්ඩායම පරාජය කර පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ඩක්වර්ත් සහ ලුවිස් න්‍යාය අනුව ලකුණු 45ක පහසු ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්ත එක්දින ක්‍රිකට් තරගාවලිය අද(13) ආරම්භ වේ.
Read Moreසත්කාරක ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පන්දුවාර විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලිය අද(09) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ කිරීමට නියමිත යි.
Read Moreවසර 7කට පසුව පැවැත් වූ හොංකොං සික්සර්ස් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව දිනාගැනීමට ලහිරු මධුසංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා කණ්ඩායම අද (3) සමත් විය.
Read Moreශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පළමු වරට සංවිධාන කරන ලංකා T10 සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක කෙටුම්පත් කිරීමේ අවස්ථාව හෙවත් ක්‍රීඩකයින් තෝරා ගැනීමේ කටයුතු නොවැම්බර් 10 වනදා කොළඹදී සිදු කිරීමට නියමිත ය.
Read Moreශ්‍රී ලංකාව හා සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (26) පස්වරු 2.30ට ආරම්භ කෙරේ.
Read Moreබටහිර ඉන්දිය කොදෙව් කණ්ඩයම සමග අද (23) පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.
Read Moreසංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම පරාජය කර තෙවැනි හා අවසන් 20-20 ක්‍රිකට් තරගය කඩුලු 9කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද (17) දඹුල්ලේ දී සමත් විය.
Read Moreසත්කාරක ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර තරග තුනකින් සමන්විත පන්දුවාර 20යි 20 තරගාවලියේ අවසන් තරගය අද (17) රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
Read More