ක්‍රීඩා

සචිත්‍රා හර්ෂනී ලෝක මලල ක්‍රීඩා තරගාවලියක දී රිදී පදක්කමක් දිනාගනී

සචිත්‍රා හර්ෂනී ලෝක මලල ක්‍රීඩා තරගාවලියක දී රිදී පදක්කමක් දිනාගනී

පසුගියදා ස්වීඩනයේ පැවති ලෝක මාස්ටර්ස් මලල ක්‍රීඩා ශූරතාවලියේ දී (2024 World Masters Athletics Championships) කාන්තා වයස අවුරුදු 40-44 කාණ්ඩයේ දුර පැනීමේ ඉසව්වෙනන් රිදී පදක්කමක් දිනා ගැනීමට සචිත්‍රා හර්ෂනී ජයකාන්ත සමත් වූවාය.

කඩුලු 5ක් දවා ගනිමින් අසිත වාර්තා පොතට

එංගලන්තය සහ ශ්‍රී ලංකාව අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ලකුණු 102කට කඩුලු 5ක් දවා ගැනීමට අසිත ප්‍රනාන්දු සමත් විය.

Read More

රසල් ආනල්ඩ් ගෙන් පසු කමිඳු ගේ නම වාර්තා පොත් අතරට

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වන දිනයේ (24) දී කමිඳු මෙන්ඩිස් සිය 03වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමට සමත් විය.

Read More

හර්ෂිතා සමරවික්‍රමට ප්‍රිමියර් ලීග් තරගාවලියකට කැඳවීමක්

බටහිර ඉන්දීය කොදෙව් දූපත් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන කැරිබියන් ප්‍රිමියර් ලීග් (CPL) කාන්තා ක්‍රිකට් තරගාවලියේ Trinbago Knight Riders කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කිරීම සඳහා ශ්‍රී ලංකා ඉදිරිපෙළ පිතිකාරිණියක වන හර්ෂිතා සමරවික්‍රම කැඳවා තිබේ.

Read More

එංගලන්ත පන්දු යවන්නෝ ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 236කට සීමා කරයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භක දිනය අවසානයේ දී, ශ්‍රී ලංකා කණ්ඩායමට සියලුදෙනා දැවී රැස් කරගැනීමට හැකිවුයේ ලකුණු 236ක් පමණි.

Read More

අවසන් එක්දින තරගයේ ජය ලංකාවට

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සහ සත්කාරක අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම අතර පැවැති තෙවෙනි සහ අවසන් එක්දින තරගයෙන් ජය හිමි කරගැනීමට ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද (20) සමත් වූවාය.

Read More

කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත තෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.

Read More

අයර්ලන්තයට ලකුණු 15ක ජයක් - තරගාවලි ජයත් හිමිකරගනියි

සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවති දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ ජය ලබාගැනීමට අයර්ලන්ත කාන්තා ක්‍රිකට් කණ්ඩායම මීට සුළු මොහොතකට සමත් විය. ඒ ලකුණු 15කිනි.

Read More