හර්ෂිතා මංගල එක්දින ශතකය වාර්තා කරයි
අයර්ලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින ක්‍රිකට් තරග ශතකය වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්විය.
අයර්ලන්තයට එරෙහි දෙවන එක්දින තරගයේදී සිය මංගල එක්දින ක්‍රිකට් තරග ශතකය වාර්තා කිරීමට හර්ෂිතා සමරවික්‍රම සමත්විය.
සත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර පැවැත්වීමට නියමිත දෙවැනි එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම පළමුවෙන් පන්දු රැකීමට තීරණය කර තිබේ.
Read Moreසත්කාරක අයර්ලන්ත සහ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම් අතර දෙවැනි එක්දින ක්‍රිකට් තරගය අද(18) පැවැත්වේ.
Read Moreසිය එක්දින ක්‍රිකට් දිවියේ මංගල ශතකය වාර්තා කිරීමට 18 හැවිරිදි විශ්මි ගුණරත්න අද (16) සමත් විය.
Read Moreජූලි මාසයේ ලොව දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙස ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායමේ නායිකා, චමරි අතපත්තු නම් කිරීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය කටයුතු කර තිබේ.
Read Moreහොලිවුඩයේ සුපිරි නළු ටොම් කෲස් ඉරිදා (11) රාත්‍රියේ පැවති 2024 පැරිස් ඔලිම්පික් සමාප්ති උත්සවයේදී Stade de France ක්‍රීඩාංගනයේ වහලයේ සිට කඹයක ආධාරයෙන් පහතට පනිමින් ප්‍රේක්ෂකාගාරය උද්දාමයට පත්කරන අන්දමේ ඉදිරිපත් කිරීමක් සිදු කළේ ය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පැවති පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩයම මීට සුළු මොහොතකට පෙර සමත්විය.
Read Moreපැරිසියේදී පිරිනැමෙන අවසන් රන් පදක්කම උදෙසා සත්කාරක ප්‍රංශයට එරෙහිව තරග වැදුණු ඇමරිකා එක්සත් ජනපද කාන්තා පැසිපන්දු කණ්ඩායම, උද්වේගකර තරගයක් අවසානයේ ජය ලබා ගැනීමෙන් පසු, එක්සත් ජනපදය 2024 ඔලිම්පික් පදක්කම් සටහනේ පළමු ස්ථානයට පත්විය.
Read Moreසංචාරක ශ්‍රී ලංකා සහ අයර්ලන්ත කාන්තා කණ්ඩායම් අතර පළමු පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගය අද (11) පස්වරුවේ පැවැත්වීමට නියමිත යි.
Read More2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පෙරමුණ ගැනීමට චීනය නැවතත් සමත් වී තිබේ.
Read Moreස්ත්‍රී-පුරුෂ භාවය පිළිබඳ සුදුසුකම් පරීක්ෂණයකින් දිගින් දිගටම අසමත් වීම නිසා ලෝක ශුරතාවලියෙන් ඉවතට විසිවී වසරකට පසු, 2024 පැරිස් ඔලිම්පික් තරගාවලියේ දී රන් පදක්කමක් දිනා ගැනීමට ඉමේන් කේලිෆ් සමත්ව තිබේ.
Read More2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ පළමු ස්ථානයේ සිටි චීනය අභිබවා පෙරමුණ ගැනීමට ඇමරිකාව සමත් වී තිබේ.
Read More