කලා

හොලිවුඩ් ගිය පළමු ලාංකික රූ රැජින දිවියෙන් සමු ගනියි

හොලිවුඩ් ගිය පළමු ලාංකික රූ රැජින දිවියෙන් සමු ගනියි

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.

බියන්කා සෙන්සෝරි ග්‍රැමී සම්මාන උළෙලේ දී නිරුවත් වෙයි

2025 ග්‍රැමී සම්මාන උළෙලේදී, ජනප්‍රිය රැප් ගායක කානි වෙස්ට්(Kanye West) ගේ බිරිඳ නිරූපිකා බියන්කා සෙන්සෝරි (Bianca Censori) සම්මාන උළෙලේ රතු පළස මත දී සිය ඇඳුම උනා දැමීම මේ වනවිට හොලිවුඩයේ උණුසුම් මාතෘකාවක් බවට පත්ව තිබේ.

Read More

'විෂම සම' අද (18) එල්ෆිනිස්ටන් රඟහලට

ජාත්‍යන්තර මානව හිමිකම් දිනය වෙනුවෙන්, BRIDGE to Equality විසින් සාඩම්බරයෙන් ඉදිරිපත් කරන 'විෂම සම' නාට්‍ය නිර්මාණය, අද පස්වරු 6.30 සිට කොළඹ එල්ෆිනිස්ටන් රඟහලේදී ඉදිරිපත් කිරීමට නියමිතයි.

Read More

OGF PVR සිනමා හලේදී නොමිලේ චිත්‍රපටයක් නැරඹීමේ අවස්ථාවක්

ශ්‍රී ලංකාවේ ප්‍රංශ තානාපති කාර්යාලය සහ ප්‍රංශ සංස්කෘතික මධයස්ථානය විසින් සංවිධානය කරනු 2024 සංස්කෘතික වසන්තය වැඩසටහන යටතේ One Galle Face PVR සිනමා හලේදී නොමිලේ චිත්‍රපටියක් නැරඹීමට ඔබට අවස්ථාව ලැබේ.

Read More

විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2025 අත්පිටපත් භාර ගැනීම අද සිට

''විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' දෙවන අදියර සඳහා අත්පිටපත් භාර ගැනීම අද (2024 නොවැම්බර් 01) ආරම්භ කෙරෙන අතර අත්පිටපත් බාරගැනීම 2025 වසරේ මාර්තු 31 දින දක්වා සිදු කෙරේ.

Read More

ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වෙයි

හැරී පෝටර් කතා මාලාවේ මහාචාර්ය මැගෝනිගල්ගේ චරිතය නිරූපණය කළ ඔස්කාර් සම්මානලාභී රංගන ශිල්පිනී මැගී ස්මිත් අභාවප්‍රාප්ත වී තිබේ.

Read More

2024 කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය හෙට ඇරඹේ

දිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය මෙවරත් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

Read More