පුවත්

ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථානවලට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ "හදවත" ඉලක්ක කරගත් බව පවසමින් ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

Read More

මගීන් 242ක් සමග ඉන්දීය ගුවන් යානයක් කඩා වැටෙයි (VIDEO)

Update : 5.25 PM ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ අහමදාබාද් සිට එක්සත් රාජධානියේ ලන්ඩන්හි ගැට්වික් ගුවන්තොටුපොළ දක්වා ගමන් කරමින් සිට ඇති Air India ගුවන් සමාගමට අයත් මගී ප්‍රවාහන ගුවන් යානය අනතුරට පත්වීමෙන් අවම වශයෙන් 30 දෙනකු මියගොස් ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

Read More

මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය වෙන්න ඉඩක්

මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහිවුවන්ට ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනයවීමට හා කාන්තා පුනරුත්ථාපන මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට පියවර ගන්නා බව අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය, නීතිඥ, හර්ෂණ නානායක්කාර පවසයි.

Read More

බන්ධනාගාර දෙපාර්තමේන්තු මාධ්‍ය ප්‍රකාශක ඉල්ලා අස්වීම බාරදීලා ?

බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ, බන්ධනාගාර අධිකාරී ගාමිණී බී දිසානායක එම ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය වැඩබලන බන්ධනාගාර කොමසාරිස්වරයා වෙත යොමු කර ඇති බව වාර්තා වෙයි.

Read More

පහරදිමකින් බේරුවල පොලීසියේ නිලධාරීන් තිදෙනෙක් රෝහලට

බේරුවල ප්‍රදේශයේදී පිරිසක් විසින් සිදුකළ පහරදීමකින් බේරුවල පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් තිදෙනෙකු තුවාල ලබා නාගොඩ රෝහලට ඇතුළත් කර තිබේ.

Read More