පුවත්

නගරාධිපති තෝරාපත් කරගැනීමට රහස් ඡන්දයක්

නගරාධිපති තෝරාපත් කරගැනීමට රහස් ඡන්දයක්

පැයකට ආසන්න කාලයක් පැවති විවාදවලින් අනතුරුව, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සහ විපක්ෂය යන දෙපාර්ශවයම අවසානයේ එකඟ වී තිබේ.

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීමට හැකි ආකාරය ගැන දැනුම්දීමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Read More

පෞද්ගලික විශ්වවිද්‍යාලවල උපාධිධාරීන්ගේ ගුණාත්මකභාවය ගැන සමාලෝචනයක්

පෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.

Read More

ඉරානයේ ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ සිටින ලාංකික කතකට තුවාල

ඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක කඩා වැටුණු වීදුරුවක් අතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබේ.

Read More

ඉරානයේ - ඊශ්‍රායලයේ ඉන්න ලාංකිකයින්ට හදිසි ඇමතුම් අංක

ඊශ්‍රායලය සහ ඉරානය අතර උණුසුම්කාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.

Read More

කාලගුණයෙන් රතු නිවේදන - නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කරයි

තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.

Read More

පාසල් සිසුන් අතරට මත්ද්‍රව්‍ය ඒම වැළැක්වීමේ වැඩපිළිවෙලක්

පාසල් ලමයින් අතර අහිතකර ලෙස ප්‍රචලිතව ඇති මදන මෝදක හා බාබුල්වැනි ද්‍රව්‍ය පාසල් ළමයින් වෙත ලැබීම වැළැක්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

Read More

තුවාලකරුවන් අතර ලාංකිකයන් නැහැ - ඊශ්‍රායලයේ නවතම තත්ත්වය මෙන්න

ඊශ්‍රායලයේ ටෙල් අවිව් හා ජෙරුසෙලම අසන්න කලාපවලට ඉරානය විසින් බැලස්ටික් මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල කරන බවත් ප්‍රහාරවලින් තුවාල ලැබුවන් අතර ශ්‍රී ලාංකිකයන් ඇතැයි වාර්තා නොවන බවත් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර පවසයි.

Read More