ඊශ්‍රායලයේ වෙසෙන ලාංකිකයින්ට විශේෂ නිවේදනයක්
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර ආශ්‍රිත ප්‍රදේශවලට එල්ලවූ අමෙරිකානු ප්‍රහාරවලින් පසුව ඊශ්‍රායලයේ උතුරු හා මධ්‍යම නාගරික ප්‍රදේශවලට ඉරාන මිසයිල ප්‍රහාර ගණනාවක් එල්ල වී ඇති බැවින් එරට සිටින සියලුම ශ්‍රී ලාංකිකයන් එල්ලවිය හැකි ප්‍රහාරවලින් බේරීම සඳහා නිසි ආරක්ෂක උපදෙස් පිළිපදින මෙන් ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර ඉල්ලීමක් කර තිබේ.