CLOSE

පුවත්

අද තද වැසි : ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Read More

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු ගණන ඉහළට

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් අපවත් භික්ෂූන් වහන්සේලා ගණන 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

කොළඹ පොත් ප්‍රදර්ශනයෙන් "විදර්ශන ප්‍රකාශන" ඉවතට

කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නියෝජනය කළ 'විදර්ශන ප්‍රකාශන' ආයතනය 2025 වසරේ සිට එම ප්‍රදර්ශනයෙන් ඉවත්වන බව නිල වශයෙන් දන්වා තිබේ.

Read More

ජනපති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් හමුවී තිබේ.

Read More

නාමල් රාජපක්ෂ ජනාධිපති වෙච්ච දවසට මං මේ රටේ නිල නොලත් ජනාධිපති - තිස්සකුට්ටිට වැඩ වරදියි

ප්‍රසිද්ධ රැස්වීම්වලදී වගකීම් විරහිත ප්‍රකාශ කිරීමෙන් වලකින ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම්, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි හට දැඩි ලෙස අවවාද කර තිබේ.

Read More

දිනක් තුළ ලොරි තුනකින් ඇල්ලූ අයිස් සහ හෙරොයින් මත්ද්‍රව්‍ය

තංගල්ල ප්‍රදේශයේ සිදුකළ වැටලීම්වලදී මත්ද්‍රව්‍ය තිබී හමු වූ ලොරි තුනේ තිබූ සම්පූර්ණ මත්ද්‍රව්‍ය ප්‍රමාණය සහ ගිනිඅවි සංඛ්‍යාව පොලීසිය විසින් දැනුම් දී තිබේ.

Read More

විදුලිබල සැපයීම අත්‍යවශ්‍ය සේවාවක් කරමින් අතිවිශේෂ ගැසට්ටුවක්

විදුලිබල සැපයීම සම්බන්ධ සියලු සේවාවන් අත්‍යවශ්‍ය සේවා බවට ප්‍රකාශයට පත්කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ව්‍යාජ මුදල් නෝට්ටු බහුලව සංසරණය වන බවට අනාවරණයක්

සමාජයේ බහුලව ව්‍යාජ මුදල් නෝට්ටු සංසරණය වන බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්.යූ වුට්ලර් පවසයි.

Read More

කාසියේ වාසිය බංග්ලාදේශයට

ආසියානු කුසලාන 20-20 ක්‍රිකට් තරගාවලියේ සුපිරි 4 වටයේ තරග ආරම්භ කරමින් අද (20) පැවැත්වෙන ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ කාසියේ වාසිය බංග්ලාදේශයට හිමි විය.

Read More