පුවත්

අද පස්වරුවේ තද වැසි

අද පස්වරුවේ තද වැසි

අද (04) සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීම සඳහා හිතකර වායුගෝලීය තත්ත්වයන් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

TikTok ළමයින්ට අසභ්‍ය, ලිංගික දර්ශන නිර්දේශ කරලා

TikTok හි ඇල්ගොරිදම් මගින් ළමුන්ගේ ටික්ටොක් ගිණුම්වලට අසභ්‍ය දර්ශන සහ ලිංගික අන්තර්ගතයන් නිර්දේශ කරන බව නව වාර්තාවක් මගින් හෙළිදරව් වී තිබේ.

Read More

හෘද රෝගීන්ට අංගසම්පූර්ණ නවීන රෝහලක්

හෘද රෝගීන්ට ප්‍රති­කාර ලබා­දීම සඳහා අංග සම්පූර්ණ නවීන රෝහ­ලක් කොළඹ ජාතික රෝහ­ලට ආස­න්නයේ වෙන­මම ස්ථාපිත කරන බව සෞඛ්‍ය හා ජන­මාධ්‍ය ඇමැති වෛද්‍ය නලින්ද ජය­තිස්ස පැවැ­සීය.

Read More

මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අත්අඩංගුවට

ප්‍රකාශයක් ලබාදීම සඳහා අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා වන විශ්‍රාමික යුද හමුදා කර්නල් නෙවිල් වන්නිආරච්චි එම නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

Read More

පරිසර විනාශය අවම කිරීමට පියවරක්

ෂොපිං බෑග් වැනි පොලිතීන් මලු නොමිලේ ලබාදීමට නොහැකි වන පරිදි ලබන නොවැම්බර් 01 වනදා සිට කිසියම් මුදලක් අයකර ගැනීම සඳහා ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට අපේක්ෂා කරන බව පරිසර අමාත්‍යවරයා ඇතුළු වගඋත්තරකරුවන් පසුගියදා (01) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබේ.

Read More

ගිනස් වෙනුවට නොබෙල් කියවුණේ අත්වැරදීමකින් - ඇමති සුනිල්

ශ්‍රී ලංකාවේ තේවල ගෝලීය කීර්තිය ඉහළ නංවමින් ජපානයේ පැවැති වෙන්දේසිය සම්බන්ධව අදහස් දැක්වීමේදී ගිනස් වාර්තාවක් වෙනුවෙන් නොබෙල් තෑග්ගක් යන වචනය ප්‍රකාශ කිරීම තමා අතින් සිදුවූ අත්වැරැද්දක් බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.

Read More

Google AI වේදිකාව Gemini හි වි‍ශේෂාංග මෙරට සිසුන්ට නොමිලේ

Google සමාගම විසින් සිය කෘත්‍රිම බුද්ධි අවකාශය වන ‘Gemini’ හි වැඩිදියුණු කරන ලද විශේෂාංග ඇතුළු අනෙකුත් ප්‍රතිලාභ නොමිලේ ශ්‍රී ලාංකික සිසුන්ට ලබාදීමට එකඟතාව පළ කර ඇති බව ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය අමාත්‍ය එරංග වීරරත්න අවධාරණය කර තිබේ.

Read More

අද තද වැසි : ප්‍රදේශ කිහිපයකට නායයෑම් අනතුරු ඇඟවීම්

දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය ඉදිරි පැය 24 තුළත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

Read More

නා උයන ආරණ්‍යයේ අනතුරින් අපවත් වූ හිමිවරු ගණන ඉහළට

මැල්සිරිපුර, නා උයන ආරණ්‍ය සේනාසනයේ කේබල් මතින් ගමන්ගන්නා ඩක්කුවක් කඩාවැටී ඊයේ (24) රාත්‍රියේ සිදු වූ අනතුරකින් අපවත් භික්ෂූන් වහන්සේලා ගණන 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

Read More

ජනපති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් හමුවෙයි

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 80 වන සැසිවාරයට සහභාගි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයට ගොස් සිටින ජනාධිපති අනුර කුමාර දිසානායක එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් වොල්කර් ටර්ක් හමුවී තිබේ.

Read More