CLOSE

පුවත්

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති හිල්මි අත්අඩංගුවට

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හිටපු සභාපති හිල්මි අත්අඩංගුවට

ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ ඒ. ඒ. එම්. හිල්මි යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි,

පළාත් 6කට තද වැසි - ක්ෂණික ගංවතුර අවදානමක්

ප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

Read More

පාර්ලිමේන්තුවේ දී මාධ්‍යවේදිනියකට හිංසනයක් වෙලා

ඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රවීණ මාධ්‍යවේදිනියකට එරෙහිව වාචික සහ මානසික හිංසනයක් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පැවසුවා ය.

Read More

නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කෙරේ

දිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.

Read More

මෙරට ඉතිහාසයේ ප්‍රථම වරට ඖෂධ වර්ග 350 ක මිල එකවර පාලනය කෙරේ

මෙරට ඖෂධ සැපයුම් ක්‌ෂේත්‍රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.

Read More

සවින්ද්‍යා එදිරිමාන්න තරුණ දුවට අමුතිත්ත කුණුහරප කියනවා - රෝහිණි

පහුගිය වසර ඇතුලෙදී ආණ්ඩුව ජාතික කුණුහර්ප බලකායක් හදා ඇති බවත් ඒ ගැන ඉතාමත් කණගාටුව ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසයි.

Read More

කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය හෙට පස්වරුව දක්වා වැසේ

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් පවසයි.

Read More

කඩුගන්නාවේ නායයෑමෙන් මියගිය ගණන සිව්දෙනෙකු දක්වා ඉහළට

පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් පුද්ගලයින් දෙදෙනෙකුගේ මළ සිරුරු සොයා ගෙන තිබේ.

Read More

ලංකාවේ ‘මූණු පොතේ දැන්වීම් රාජයා’ බ්‍රිතාන්‍යය ඉලක්ක කරගත් AI මෙහෙයුමක

කෘත්‍රිම බුද්ධි (AI) තාක්ෂණය භාවිතයෙන් සැකසූ බ්‍රිතාන්‍ය ෆේස්බුක් සමාජ මාධ්‍ය පරිශීලකයන් ඉලක්ක කරගත්, ජාතිවාදී, සංක්‍රමණ විරෝධී සහ ඉස්ලාම් විරෝධී අදහස් පතුරවන අන්දමේ, ව්‍යාජ තොරතුරු සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළ කරමින් ඩොලර් ලක්ෂ ගණනින් විදේශ විනිමය ඉපැයූ ශ්‍රී ලාංකිකයකු ගැන බ්‍රිතාන්‍ය පදනම් කොටගත් ආයතන තුනක ඒකාබද්ධ ගවේෂණයකින් අනාවරණය කරගෙන තිබේ.

Read More

නුගේගොඩ රැළියේ ශබ්ද විකාශන යන්ත්‍ර ගැන පොලිසියෙන් නියෝගයක්

නුගේගොඩ දී අද(21) පැවැත්වෙන මහජන රැළියේදී අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින දරුවන්ට බාධාවක් ඇති නොවන ලෙසට ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කරන්නැයි පොලිසිය අදාළ සංවිධායකයින්ට දැනුම් දී තිබේ.

Read More

එක වීඩියෝ පටයකින් මා ගැන නිගමනයකට එන්න එපා! - මුතූ රාජපුත්‍ර

පිරිමින් අතින් කාන්තා හිංසනය සිදුවීම සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙකු වන සජීව් රාජපුත්‍ර සහ ඔහුගේ බිරිඳ මුතූ රාජපුත්‍ර පොඩ්කාස්ට් වැඩසටහනක දී කළ අදහස් දැක්වීමක් පසුගිය දින කිහිපය තුළ සමාජ මාධ්‍ය තුළ දැඩි විවාදයකට තුඩු දී තිබුණි.

Read More