පුවත්

විපක්ෂයේ රැළිය නිසා හෙට (21) විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්

විපක්ෂයේ රැළිය නිසා හෙට (21) විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක්

ශ්‍රී ලංකා පොලිසිය නිවේදනය කරන්නේ හෙට (21) දින දහවල් 02.00 ට මිරිහාන පොලිස් වසමේ ආනන්ද සමරකෝන් එළිමහන් රංග පීඨයේදී පැවැත්වීමට නියමිත විපක්ෂයේ රැළිය හේතුවෙන් විශේෂ රථවාහන හා ආරක්ෂක සැලැස්මක් ක්‍රියාත්මක කරන බවයි.

මාලිමාවට සහාය දී පක්ෂ සාමාජිකත්වය අහිමි කරගත් ශ්‍රීලනිප සභිකයන් මෙන්න

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මඟපෙන්වීමට පටහැනිව පළාත් පාලන ආයතනවල 2026 අයවැය සම්මත කිරීම සඳහා ජාතික ජන බලවේගයට සහාය ලබාදුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභිකයන් 8දෙනෙකුගේ පක්ෂ සාමාජිකත්වය තාවකාලිකව අත්හිටුවා තිබේ.

Read More

නාමල් ගේ උපාධි ප්‍රශ්නය පාර්ලිමේන්තුවට : නලින්ද සියල්ල හෙළි කරයි

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ගේ නීතිඥභාවය, ඔහු නීති උපාධිය එංගලන්තෙන් ලබාගත් ආකාරය, ඒ නීති උපාධි සහතිකය සහ නීති විද්‍යාලයට ඇතුලත් වීම පිළිබඳව බරපතල ප්‍රශ්නයක් මාධ්‍යවලින් මතු කර ඇති බව අමාත්‍ය නලින්ද ජයතිස්ස පවසයි.

Read More

Cloudflare බිඳවැටේ : ලොව පුරා වෙබ් අඩවි විශාල ප්‍රමාණයක් අක්‍රියයි

OpenAI, X (පෙර Twitter), Canva, PayPal සහ Spotify වැනි ප්‍රධාන වේදිකාවන් ද අඩාල කරමින් ලොව පුරා මිලියන ගණනකට බලපාන පරිදි Cloudflare බිඳ වැටීමක් සිදුව තිබෙනවා.

Read More

පොලිස් නිලධාරීන්ට රු 7,000ක දීමනාවක්

පොලිස් නිලධාරීන් වෙනුවෙන් රුපියල් 7,000ක දීමනාවක් ලබාදීම සඳහා කැබිනට් අනුමැතිය හිමිවූ බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල පවසයි.

Read More

මක්කම වඳින්න ගිය ඉන්දීය පිරිසක් රැගත් බස් රථයක් අනතුරට : 45ක් මරුට

සෞදි අරාබියේ මක්කම වන්දනාවේ ගිය ඉන්දීය වන්දනාකරුවන් රැගත් බස් රථයක් අනතුරට ලක්වීමෙන් 45දෙනෙකු මිය ගොස් තිබේ.

Read More

වෛද්‍ය වෘත්තිය සමිති ක්‍රියාමාර්ගයක් අද (17) උදෑසන සිට

ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (17) උදෑසන 8 සිට වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Read More

එක්සත් රාජධානියේ ස්ථිර පදිංචිය ගන්න සරණාගතයන්ට වසර 20ක බලා ඉන්න සිදුවෙයි

එක්සත් රාජධානියේ ස්වදේශ කටයුතු ලේකම් ෂබානා මහමුද් විසින් එළඹෙන සඳුදා ප්‍රකාශයට පත් කිරීමට නියමිත නව සරණාගත ප්‍රතිපත්ති අනුව, එක්සත් රාජධානියේ සරණාගතභාවය ලබා දී ඇති පුද්ගලයන්ට ස්ථිර පදිංචිය සඳහා අයදුම් කිරීමට පෙර වසර 20ක් බලා සිටීමට සිදුවනු ඇත.

Read More

සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමේ සැලසුමක්

ලෝකයේ පවත්නා නවීනතම තාක්ෂණය එක්කරමින් සුවසැරිය ගිලන් රථ බලඇණිය 500ක් දක්වා ඉහළ නැංවීමට රජය සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසා තිබේ.

Read More

2022 ගිනි තැබූ නිවාසවලට වන්දි අය කරගත් ආකාරය අභියෝගයට ලක්කරමින් පෙත්සමක්

2022 වසරේ මැයි මස 09 වනදා දිවයින පුරා ඇති වූ ප්‍රචණ්ඩ සිද්ධීන්වලින් සිය නිවාස ගිනි තැබීම හේතුවෙන් සිදුවූ හානිය වෙනුවෙන් නීතියට පටහැණි ලෙස වන්දි ලබාගත් හිටපු මැති ඇමතිවරුන්ගෙන් එම වන්දි මුදල් යළි අය කර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු මූලික අයිතිවාසිකම් පෙත්සමක් ජනවාරි මස 28 වනදා කැඳවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

Read More