පුවත්

මැති ඇමති වරප්‍රසාද සලකා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

මැති ඇමති වරප්‍රසාද සලකා බලන්න ත්‍රිපුද්ගල කමිටුවක්

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ, ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවයි

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර පරීක්ෂාව සති දෙකකට අත්හිටුවීමට ජනාධිපති අනුර කුමාර දිසානායක අදාළ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

Read More

මහ මැතිවරණයට අයදුම්පත් භාරගැනීම අද සිට

මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අද (01) ආරම්භ කෙරෙන අතර ඔක්තෝබර් 8 වනදා දක්වා අයදුම්පත් භාරගැනීම සිදුකරන බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කරයි.

Read More

කොළඹ පොත් මංගල්‍ය ලෝක ළමා දිනය සමරයි

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ මෙම දිනවල පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේ පස්වන දිනය වන අද (01) දින ජාත්‍යන්තර ලෝක ළමා දිනය වෙනුවෙන් සංවිධානය කළ වැඩසටහන් රැසක් පැවැත්වේ.

Read More

පක්ෂය පාවාදුන් අයට නාම යෝජනා නෑ - පොහොට්ටු ලේකම්

ජනාධිපතිවරණයේදී පක්ෂය පාවාදුන් කිසිවෙකුට ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් නාමයෝජනා ලබානොදෙන බව එම පක්ෂය පවසයි.

Read More

මට කවුරුත් ගහන්න එන්නේ නෑ - හිටපු ජනපති මෛත්‍රී

ප්‍රභූ ආරක්‍ෂාවට තමන් කැමැතක් දක්වන පුද්ගලයෙක් නොවන බවත් ප්‍රභූ ආරක්‍ෂාව ඉවත් කළ ද ප්‍රශ්නයක් නොවන බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන අද (30) පැවසීය.

Read More

ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය එපා !

නැවත දැනුම් දෙනතුරු ලෙබනනය ට සහ සිරියාව ට සංචාරය කිරීමෙන් වළකින ලෙස ඉල්ලමින් විදේශ අමාත්‍යංශය ශ්‍රී ලාංකිකයින් වෙත සංචාරක උපදේශනය නිකුත්කර තිබේ.

Read More

Breaking : ඉන්ධන මිල පහළට

මාසික මිල සූත්‍රයට අනුව අද (30) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල සංශෝධනය කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබේ.

Read More

වාහන 107ක් ගත් අයගේ ලැයිස්තුව එළියට

ජනාධිපති ලේකම් කාර්යාලය අසල පරිශ්‍රයේ ගාල්කර ඇති වාහන සම්බන්ධයෙන් පළවන මත පිළිබඳ ජනාධිපති කාර්යාලය විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

Read More

ප්‍රබල අකුණු සමග වැසි : කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Read More