ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සාමාන්‍ය රාජකාරීයට අනුයුක්ත කරයි - වැඩබලන පොලිස්පති
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන්, සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන බව, වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා ඇති නිලධාරීන්, සාමාන්‍ය රාජකාරී සඳහා අනුයුක්ත කරන බව, වැඩබලන පොලිස්පති, නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පවසයි.
ජනාධිපතිවරණ කාලසීමාව තුළ නීතීවිරෝධි ලෙස සුරාබදු බලපත්‍ර විශාල ප්‍රමාණයක් නිකුත් කර ඇති බවට ඇතැම් පාර්ශව සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ ගුණසිරි පවසයි.
Read More2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) මධ්‍යම රාත්‍රීයේ නිකුත් කර තිබේ.
Read Moreඑක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එජාප හමුවකදී අද සම්මත කර ගැනුණි.
Read Moreජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා වගකියන බවත් තම රජය යටතේ රාජ්‍ය නිලධාරීන් චෝදනාවලට ලක් වුවහොත් ඒ සම්බන්ධයෙන් ක්‍රියා කරන්නට පැකිලෙන්නේ නැති බවත් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය පැවසුවාය.
Read Moreඅද සිට රජයේ පාලන මිල යටතේ වෙළෙඳපොළට සහල් නිකුත් කිරීමට මහා පරිමාණ සහල් මෝල්හිමියන් තීරණය කර තිබේ.
Read More2024 පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් කැදවීමේ දින නිවේදනය කර තිබේ.
Read Moreකාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් හෙට (29) රාත්‍රී 11.30 දක්වා වලංගු වන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් අද (28) පස්වරුවේ නිකුත් කර තිබේ.
Read Moreපාසල්වල සිදුකරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක්රැස්කිරීම් සිදු නොකළ යුතු බව දන්වමින් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් තිලකා ජයසුන්දර විසින් දිවයිනේ සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත චක්‍රලේඛයක් නිකුත් කර තිබේ.
Read Moreදිවයිනේ දැවැන්තම සාහිත්‍ය මංගල්‍යය ලෙසින් සැලකෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක අද (28) පෙරවරුවේ එක් විය.
Read More2023/2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු මුදල් 2024 සැප්තැම්බර් මස 30 දින හෝ එදිනට පෙර ගෙවා අවසන් කළ යුතු බව නිවේදනයක් නිකුත් කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව දන්වා සිටියි.
Read Moreසෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති බවට තොරතුරු අනාවරණයවී ඇති බැවින් ජාතික විගණන කාර්යාලය සියලුම රජයේ ආයතන ආවරණය වන පරිදි විශේෂ විගණනයක් ඊයේ(27) ආරම්භ කර තිබේ.
Read More