පාස්කු වින්දිතයන්ට රුපියල් මිලියන 62ක් ගෙවයි
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ නඩුවට අදාළව මේ වනවිට වන්දි මුදලින් රුපියල් මිලියන 246ක් හානි පූර්ණ කාර්යාලය වෙත ලැබී ඇති බව අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් පවසයි.
ඉදිරි මහ මැතිවරණය සඳහා තරග නොකරන බව දෙමළ ජනතා ජාතික සන්ධානයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී.විග්නේෂ්වරන් පවසයි.
Read Moreහිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ කුමාර වෙල්ගම අභාවප්‍රාප්ත වී ඇත.
Read Moreශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා වැසි තත්ත්වයේ වැඩි වීමක් අද (27) දින සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු වෙන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Read Moreරාජ්‍ය ආයතනවල සිදු වූ වංචා දූෂණ සෙවීමට විශේෂ කමිටුවක් පත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Read Moreවැඩබලන පොලිස්පතිවරයා ලෙස ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය පත් කර තිබේ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශය මඟින් පාසල් සිසුවියන්ට ලබා දුන් සනීපාරක්ෂක තුවා තිළිණපත්වල B කොටසේ වලංගු කාලය 2024 – 10 – 21 දක්වා දීර්ඝ කර තිබේ.
Read Moreහිටපු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සඳහා අනුයුක්ත කර සිටි පොලිස් නිලධාරීන් අද (27) සිට යළි කැඳවා ඇති බව පොලීසිය පවසයි.
Read Moreපාර්ලිමේන්තු මැතිවරණය සම්බන්ධයෙන් මූලික සාකච්ඡාවක් පැවැත්වීම සඳහා මැතිවරණ කොමිසම හෙට (28) රැස්වීමට නියමිත යි.
Read Moreසේවය අත්හිටුවා ඇති දේශබන්දු තෙන්නකෝන් වෙනුවට වැඩ බලන පොලිස්පති ලෙස උතුරුමැද පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය අද දිනය තුළ පත් කිරීමට නියමිතව ඇති බව වාර්තා වේ.
Read Moreජපාන රජයේ ආධාර යටතේ ආරම්භ කර දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කටයුතු කඩිනමන් ආරම්භ කරන බව ශ්‍රී ලංකාවෙි ජපාන තානාපති මිසුකොෂි හිදෙයිකි (MIZUKOSHI Hideaki) ජනාධිපති ලේකම්වරයා හමුවේ පවසා තිබේ.
Read Moreසමගි ජන බලවේගයේ සහ සමගි ජන සන්ධානයේ ප්‍රබල තනතුරු කිහිපයකට නව සාමාජිකයන් පත් කිරීමට සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (27) දින කටයුතු කර තිබේ.
Read More