ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙන පාලම ගැන සාගල කියයි
ඉන්දියාව සමඟ මෙරට සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතින බවත් ඒ අනුව ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙමින් ඉදිකිරීමට නියමිත පාලම හරහා මෙරටට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක බවසයි.