CLOSE

පුවත්

පාසල් නිවාඩුව ගැන නිවේදනයක්

පාසල් නිවාඩුව ගැන නිවේදනයක්

2024 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සඳහා දෙවන පාසල් වාරය 2024.08.16 වන සිකුරාදා දින අවසන් කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කරයි.

කැත, මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කරනවා - අනුර

මෙරට පවතින කැත, මජර දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම වෙනුවෙන් ජාතික ජනබලවේගය පෙනී සිටින බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා අද (13) පැවසීය.

Read More

ග්‍රීසියේ ඇතෑන්ස් හි ලැව් ගිනි දරුණු වෙයි : එක අයෙක් මරුට

ග්‍රීසියේ ඇතෑන්ස් ආශ්‍රිතව පැතිර යන දරුණු ලැව්ගිනි තත්වයක් නිසා පුද්ගලයින් දහස් ගණනක් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කර තිබේ.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැම්පත් කළ ගණන 36ක්

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් තිස් හය දෙනෙක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

පොහොට්ටුවේ මන්ත්‍රීවරුන්ගෙන් නව සන්ධානයක් - ලේකම් රමේෂ් පතිරණ

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අති බහුතරයක් එක්ව පුළුල් සංධානයක් ගොඩනැගීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

Read More

අන්තර්ජාල සේවා සැපයීමට 'Starlink' සමාගමට අවසර

චන්ද්‍රිකා තාක්ෂණය භාවිතයෙන් ශ්‍රී ලංකාවට අන්තර්ජාල සේවා සැපයීම සඳහා සීමාසහිත ස්ටාර්ලින්ක් ලංකා (පුද්ගලික) සමාගමට “විදුලි සංදේශ සේවා සැපයුම්කරු” බලපත්‍රයක් නිකුත් කිරීමට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව (TRCSL) විසින් කටයුතු කර තිබේ.

Read More