CLOSE

විදෙස්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්

මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඊශ්‍රායලය සහ ඉරානය සටන් විරාමයකට එකඟයි ට්‍රම්ප් කියයි - සටන් විරාමයක් නෑ ඉරානය කියයි

ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.

Read More

කටාර් සහ ඉරාකයේ ඇමෙරිකානු හමුදා කඳවුරුවලට ඉරානයෙන් මිසයිල ප්‍රහාර

ඇමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව ඉරානය සිය "බලවත් සහ ජයග්‍රාහී" ප්‍රතිචාරය ආරම්භ කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.

Read More

අවධානයෙන් ඉන්න! - ලොව පුරා අමෙරිකානුවන්ට අනතුරු ඇඟවීමක්

මැදපෙරදිග ගැටුම් හේතුවෙන් විදේශයන්හි සංචාරය කරන හෝ ජීවත්වන අමෙරිකානුවන්ගේ ආරක්ෂාව අවදානමකට ලක්විය හැකි බවට එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබේ.

Read More

සිරියාවේ පල්ලියකට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් - 22ක් මරුට

සිරියාවේ ඩැමැස්කස් හි පල්ලියකට එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 22 දෙනෙකු මිය ගොස් තවත් 63 දෙනෙකු තුවාල ලබා ඇති බව සිරියාවේ සෞඛ්‍ය අංශ සඳහන් කර තිබේ.

Read More

ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට ඇමරිකාවෙන් ප්‍රහාර : ට්‍රම්ප් ජාතිය අමතයි

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා පැවසුවේ ඉරානය දැන් සාමය ඇති කළ යුතු බවත් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර දැඩි වනු ඇති බවත් ය.

Read More

ටෙහෙරාන් අගනුවරින් වහාම ඉවත් වෙන්න : ට්‍රම්ප් අනතුරු අඟවයි

ඉරානයේ ටෙහෙරාන් අගනුවරින් සියලු දෙනා වහාම ඉවත් විය යුතු බව සමාජ මාධ්‍ය ඔස්සේ පණිවිඩයක් තබමින් අමෙරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් දැනුම් දී තිබේ.

Read More

ඊශ්‍රායලයට ඇතුළුවීමට හා පිටවීමට හැකි ආකාරය ගැන දැනුම්දීමක්

ටෙල් අවිව් බෙන් ගූරියන් ගුවන්තොටුපොළ ජාත්‍යන්තර ගුවන්ගමන් වසාදැමීම හේතුවෙන් ඊශ්‍රායලයට පැමිණීමට නොහැකි පිරිස්වලට ජෝර්දානය හා ඊජිප්තුව හරහා තම ගමන්වාර සකස්කර ගතහැකි බව ඊශ්‍රායල විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත.

Read More

ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථානවලට ඊශ්‍රායලයෙන් ප්‍රහාර

ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ "හදවත" ඉලක්ක කරගත් බව පවසමින් ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.

Read More

මගීන් 240ක් සමග ඉන්දීය ගුවන් යානයක් කඩා වැටෙයි

ඉන්දියාවේ අහ්මදාබාද් සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ගුවන් ගතවීමේදී අනතුරකට ලක්ව තිබේ.

Read More