පුවත්

ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙන පාලම ගැන සාගල කියයි

ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙන පාලම ගැන සාගල කියයි

ඉන්දියාව සමඟ මෙරට සම්බන්ධතාව වැඩිදියුණු කරමින් පවතින බවත් ඒ අනුව ඉන්දියාව-ලංකාව සම්බන්ධ කෙරෙමින් ඉදිකිරීමට නියමිත පාලම හරහා මෙරටට විශාල ප්‍රතිලාභ ලැබෙන බවත් ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සහ ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක බවසයි.

මැතිවරණ කාලවලදිත් "උරුමය" ඉඩම් ඔප්පු දීමට සැලසුම්

සින්නක්කර ඉඩම් ඔප්පු ලබාදීමේ “උරුමය” වැඩසටහන කිසිසේත්ම දේශපාලන වැඩසටහනක් නොවන බවත් එබැවින් මැතිවරණ පැවැත්වෙන කාලයන්හි වුවද අඛණ්ඩව එම වැඩසටහන ක්‍රියාත්මක වන බවත් සංචාරක හා ඉඩම් අමාත්‍යාංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ පැවසීය.

Read More

ජනපති සටනට තවත් අපේක්ෂකයෝ දෙන්නෙක්

2024 ජනාධිපතිවරණය සඳහා ජනපති අපේක්ෂකයකු ලෙස තමා ඉදිරිපත්වන බව ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ ප්‍රකාශ කරයි.

Read More

''බාහු සහෝදරයා'' සමුගනියි

මෙරට වාමාංශික දේශපාලනයේ සලකුණක් වු “බාහු සහෝදරයා” ලෙස කා අතරත් ප්‍රචලිත නව සම සමාජ පක්ෂයේ ප්‍රධාන ලේකම් ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න සිය විප්ලවවාදී දිවි ගමන නිම කර තිබේ.

Read More

බුදුහාමුදුරුවොත් කෘතීම බුද්ධිය පාවිච්චි කළා - සරත් වීරසේකර

කෘතීම බුද්ධිය යන සංකල්පය තිලෝගුරු බුදුරජාණන් වහන්සේ විසින් ද පාවිච්චියට ගත් බව අමාත්‍ය සරත් වීරසේකර පවසයි.

Read More

රනිල් ඊලොන් මස්ක් ට දෙන්න යන බලපත්‍රය ගැන කියයි

අධ්‍යාපන ක්ෂේත්‍රයේ ගැටලු විසඳීමට උපකාරයක් ලෙස දුෂ්කර පාසල්වලට ආධාර, උපකාර කරන ලෙස තමන් ලෝකප්‍රකට ව්‍යාපාරික ඊලොන් මස්ක් ගෙන් ඉල්ලීමක් කර ඇති බවත් මෙම මාසය අවසන් වන විට ඔහුට ලංකාවේ එම කටයුතු සිදු කිරීමට අවශ්‍ය බලපත්‍ර ලබා දීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට්: ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තායිලන්තයට එරෙහිව අද තරග බිමට

2024 ආසියානු කුසලාන කාන්තා ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වෙන තවත් තරගයක් අද (24) පැවැත්වේ.

Read More

“පාර්ලිමේන්තුවේ බලහත්කාරය” එළියට

නදීරා මඩුගල්ල විසින් රචිත “පාර්ලිමේන්තුවේ බලහත්කාරය – පොලිස් බලය යොදා සභා ගැබෙන් පිටමං කළ මන්ත්‍රීවරු” නමැති කෘතිය එළිදැක්වීම ඊයේ (23) ජනාධිපති කාර්යාලයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන ගේ සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක ගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

Read More

ප්‍රජා උපදේශන කමිටු වළකමින් අතුරු තහනම් නියෝගයක්

ආණ්ඩුවේ සංවර්ධන ව්‍යාපෘති සිදු කිරීමට පත් කළ ප්‍රජා උපදේශන කමිටු ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබේ.

Read More

නේපාලයේ ගුවන් අනතුරකින් 18ක් මරුට : නියමුවාගේ දිවි බේරෙයි

නේපාලයේ කත්මණ්ඩු අගනුවර අද (24) උදෑසන සිදුවූ ගුවන්යානා අනතුරකින් 18 දෙනෙක් මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

Read More