ඩිජිටල් සේවා සඳහා 18%ක වැට් බද්දක් ඔක්: 01 සිට
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
අධ්‍යාපනයේ පරිවර්තනීය වෙනසක් ඇතිකරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.
උඩු අලුදෙණිය මහා විද්‍යාලයේ පැවති සක්වල වැඩසටහනට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේබව සදහන් කළේ ය.
සක්වල සුහුරු පන්තිකාමර ලබාදීමේ වැඩසටහනේ 351 වැනි අදියර උඩුනුවර, වැලිගල්ල, උඩුඅලුදෙණිය මහා විද්‍යාලයේදී ක්‍රියාවට නැංවුණි.
එහිදී රුපියල් එකොළොස් ලක්ෂ හැත්තෑහත් දහසක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ සහ ශබ්ද කෝෂ පරිත්‍යාග කෙරුණු අතර පාසල් සංවර්ධන ගිණුමට රුපියල් ලක්ෂයක මුදලක් ලබාදීමටයි කටයුතු කෙරුණේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
2025 ඔක්තෝබර් 01 දින සිට ශ්‍රී ලංකාව තුළ සිදුකෙරෙන ඩිජිටල් සේවාවන් සඳහා එකතු කළ අගය මත බදු (VAT) අයකිරීමට තීරණය කර තිබේ.
සබරගමුව පළාත තුළ සිදුකළ විශේෂ මෙහෙයුමකදී පොලිසිය විසින් පුද්ගලයන් 120ක් අත්අඩංගුවට ගෙන තිබේ.
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන ට පිටතින් ආහාර දීමට කළ ඉල්ලීම බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් ප්‍රතික්ෂේප කර තිබේ.