පුවත්

ඇඟේ ගාගන්නේ නැතිව පියවරෙන් පියවර සුද්ධ කරනවා - අනුර

ඇඟේ ගාගන්නේ නැතිව පියවරෙන් පියවර සුද්ධ කරනවා - අනුර

සියලුදෙනා නීතිය ඉදිරියේ සමාන කොට සලකන සහ නීතියේ ආධිපත්‍යයට යටත් රටක් ජාතික ජන බලවේගය ආණ්ඩුව නිර්මාණය කරන බව එම පක්ෂයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි.

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා ඝාතනය - සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කරයි

සුරේන්ද්‍ර වසන්ත පෙරේරා හෙවත් ක්ලබ් වසන්ත ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ඊයේ (23) අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා රඳවාගෙන ප්‍රශ්න කිරීමට පියවර ගෙන ඇත.

Read More

නොමග නොයන් - මැකො ගෙන් ඉල්ලීමක්

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් විවිධ පාර්ශව විසින් සිදුකරන සමීක්ෂණ පිළිබඳව නොමග නොයන ලෙස මැතිවරණ කොමිසම ඡන්ද දායකයින්ගෙන් ඉල්ලීමක් කර තිබේ.

Read More

ඊශ්‍රායලයේ සිටින ශ්‍රී ලාංකිකයින්ට දැනුම්දිමක්

ඊශ්‍රායලයේ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයින් ඉදිරි දිනවල සිය ආරක්ෂාව පිළිබඳ සැළකිලිමත් වන ලෙස ඊශ්‍රායලයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.

Read More

ජල ගාස්තු සංශෝධන ගැසට් පත්‍රය එළියට

ජල ගාස්තු සංශෝධනයට අදාළ ගැසට් පත්‍රය නිකුත් කර ඇති අතර ඒ අනුව අගෝස්තු මස 21 වනදා සිට මෙම නව ජල ගාස්තු සංශෝධනය ක්‍රියාත්මක වන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

Read More

වැඩිම පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් කුරුණෑගලින්

එළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයට අදාළ පිළිගත් තැපැල් ඡන්ද අයදුම්පත් පිළිබඳ විස්තර මැතිවරණ කොමිෂන් සභාව විසින් නිකුත් කර තිබේ.

Read More