ආනයනික කිරිපිටි මිල ඉහළට
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්වයන්ට එක්වී රට ගොඩනැංවීමට ආරාධනා කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
රනිල්ට පුළුවන් ජන රැලියට කුලියාපිටියේ දී අද (17) එක්වෙමින් ඔහු මේ බව පැවසීය.
"මම එක්සත් ජාතික පක්ෂයේ හිටපු අයට කතා කළා වගේම පොහොට්ටුවේ හිටපු අයට ශ්‍රී ලංකා එකේ හිටපු අයට මම කතා කරනවා. මතක තියාගන්න 2022 මැයි මාසේ කොච්චර බයෙන් හිටිය ද? මම ජනාධිපති වුණාට පස්සෙත් බයෙන් හිටියා... කතා කරන්න බයේ. සමහරු තාම කියන්නේ නෑ... කාටද ඡන්දෙ දෙන්නේ කියලා. ඔක්කොම එකතුවෙලා සැප්තැම්බර් 21 වනදා අපේ ජයග්‍රහණයට ක්‍රියා කරමු."
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආනයනික කිරිපිටි ග්‍රෑම් 400 පැකට්ටුවක මිල රුපියල් 100කින් ඉහළ දමා ඇති බව ශ්‍රී ලංකා කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය පවසයි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.