මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
දැඩි ජනතා විරෝධය හමුවේ ඇය සිය සහෝදරිය සමඟ බංග්ලාදේශයෙන් පළා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇය ගමන්ගත් හෙලිකොප්ටර් යානය ඉන්දියාව බලා පියාසර කර ඇති බවයි සඳහන් වන්නේ.
සිය අගමැති නිල නිවසින් පිට වීමට අගමැතිනිය පියවර ගත්තේ දහස් ගණනක් විරෝධතාකරුවන් ඩකා හි පිහිටි අගමැති නිල නිවසට කඩා වැදීමට පෙරයි.
මේ වනවිට විරෝධතාකරුවන් අගමැති නිල නිවසට කඩා වැදී එය අත්පත් කරගෙන තිබේ.
පසුගිය දින කිහිපය පුරා එරට පැවති කලබලකාරී තත්ත්වයේදී 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.