බංග්ලාදේශ ඇඟලුම් කම්හලක ගින්නකින් 16ක් මරුට
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
දකුණු ඉන්දීය නළු විජේගේ දේශපාලන රැලියක දී ඇති වූ තෙරපීමකින් පුද්ගලයන් 39 දෙනෙකු මියගිය සිදුවීමෙන් පසු ඉන්දීය පොලිසිය ඔහුගේ දේශපාලන පක්ෂයේ නායකයන්ට එරෙහිව අපරාධ නඩුවක් ගොනු කර තිබේ.
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ඉරිදා රොයිටර් පුවත් සේවයට පවසා තිබුණේ මියගිය පිරිස අතර ළමුන් සිටින බවත් 50ට අධික පිරිසක් තුවාල ලබා ඇති බවත් ය.
දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ පැවති රැළියට සෙනසුරාදා දස දහස් ගණනක් ජනයා රැස්ව සිටියහ.
රැළිය පැය කිහිපයක් ප්‍රමාද වූ බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළ අතර රූපවාහිනියේ විකාශය වූ දර්ශනවල දැක්වුණේ, දහස් සංඛ්‍යාත සෙනඟ අතරේ ඇතමුන් ක්ලාන්ත වී වැටෙන ආකාරයයි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
බංග්ලාදේශයේ ඩකා නුවර ඇඟලුම් කම්හලක ඇති වූ විශාල ගින්නකින් අවම වශයෙන් 16 දෙනෙකු මිය ගොස් ඇති අතර, මියගිය පිරිස ඉහළ යා හැකි බවට බලධාරීන් අනතුරු අඟවා තිබේ.
සැත්කමක් සඳහා රෝගියෙකු නිර්වින්දනය කිරීමෙන් පසු එම රෝගියා සැත්කම් මේසය මත සිටියදීම, හෙදියක් සමඟ ලිංගිකව හැසිරීමට වෙනත් කාමරයකට ගිය වෛද්‍යවරයෙක් ගේ ක්‍රියාව එක්සත් රාජධානියේ වෛද්‍ය විනිශ්චය සභාවක් විසින් විභාග කර තිබේ.
හමුදා කුමන්ත්‍රණයක් සැලසුම් කිරීමේ චෝදනාවට වරදකරු වීමෙන් බ්‍රසීලයේ හිටපු ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝට වසර 27 ක සිර දඩුවම් නියමකර තිබේ.