මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
හමාස් නායක ඉස්මයිල් හනියේ ඉරානයේ ටෙහෙරාන් හිදි ඝාතනය කර ඇති බව හමාස් සංවිධානය නිවේදනය කරයි.
එම සංවිධානය බදාදා (31) නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊශ්‍රායල් හමුදාව විසින් ටෙහෙරානයේ පිහිටි ඔහුගේ නිවස වැටලීමක දී සියා නායකයා මෙලෙස ඝාතනය කර ඇති බවයි.
හමාස් සංවිධානයට අනුව හනියේ ටෙහෙරාන් නුවරට පැමිණියේ නව ඉරාන ජනාධිපතිවරයා සිය ධුරයේ දිවුරුම් දුන් අවස්ථාවට සහභාගී වීමටයි.
62 හැවිරිදි ඉස්මයිල් හනියේ 1980 අග භාගයේ පටන් එම සංවිධානයේ ප්රමුඛ පෙළේ සාමාජිකයෙක් ලෙස සැලකිණි.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.