ඊශ්‍රායල ජාතිකයින් මෙරට සිදුකරන ඉදිකිරීම්වලට අවසර දීලා නැහැ - අගමැතිනි
ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලිසිය විසින් සිදුකළ රථවාහන පරික්ෂාවේදී මගීන් අතරමග බස්සවා යළි හරවාගෙන ගිය මාර්ග අංක 100 පානදුර - කොළඹ බස් රථයක ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read Moreගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයා ද මියගොස් තිබේ.
Read Moreපසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට දැනුම් දුන්නේය.
Read Moreබස් රථවල ගමන් ගන්නා මගීන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මගී අයිතිවාසිකම් ලැයිස්තුවක් පිළියෙල කිරීමේ කටයුතු ආරම්භ කර ඇති බව ජාතික ගමනා ගමන කොමිෂන් සභාව පවසයි.
Read Moreශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන ජීවන වියදම් සහ රැකියා අවස්ථා හැකිලීමත් සමඟ, බොහෝ කාන්තාවන් ඔන්ලයින් ගණිකා වෘත්තිය වෙත යොමු වී ඇති බවට මෙරට පුවත් වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.
Read Moreවැලිගම පොලිස් වසමේ කප්පරතොට වල්ලිවෙල මාර්ගයේ පා ගමනින් ගමන්කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙකුට වෙඩිතබා ඇති බව පොලීසිය පවසයි.
Read Moreපාසල් ආරම්භ වීමත් සමග සිසුන් අතර ශ්වසන රෝග ව්‍යාප්තවීමේ අවදානමක් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.
Read Moreමෙතෙක් කල් මුද්‍රණය ප්‍රමාද වීම හේතුවෙන් ආයතනය තුළ එක් රැස්වී ඇති රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කර නිකුත් කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍යවරයා පවසයි.
Read Moreදේශපාලන පත්වීම් ලැබූ තානාපති හා මහ කොමසාරිස්වරුන් 18 දෙනෙකු මේ වනවිට යළි කැඳවා ඇති බව විදේශ කටයුතු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.
Read Moreපිටකොටුව, පීපල්ස් පාර්ක්හි පිහිටි ආපන ශාලාවකින් මිලදීගත් පැණි බීම බෝතලයක් පානය කිරීමෙන් පසුව රෝගාතුර වූ 19 හැවිරිදි තරුණියක් රෝහල්ගත කර තිබේ.
Read Moreගසක අත්තක් කඩා වැටීමෙන් සිදු වූ අනතුරකින් මාතර බන්ධනාගාරයේ රැඳවියෙක් මිය ගොස් තවත් රැඳවියන් 11 දෙනෙකු තුවාල ලබා තිබේ.
Read More