මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහනේ "හදවත" ඉලක්ක කරගත් බව පවසමින් ඊශ්‍රායලය විසින් ඉරානයේ න්‍යෂ්ටික මර්මස්ථාන කිහිපයක් වෙත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාර ඔපරේෂන් රයිසින් ලයන් මෙහෙයුමේ කොටසක් බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසා ඇති අතර ඉරානය "ඊශ්‍රායලයේ පැවැත්මට" තර්ජනයක් වූ බව දැ පවසා ඇත.
ටෙහෙරාන් නගරය ආසන්නයේ පිපිරීම් හඬක් ඇසුණු බව ඉරාන රාජ්‍ය මාධ්‍ය ද තහවුරු කරයි.
ඉරාන රාජ්‍ය මාධ්‍යවලට අනුව, මෙම ප්‍රහාරවලින් ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රධානී හොසේන් සලාමි මෙන්ම න්‍යෂ්ටික විද්‍යාඥයන් ද මිය ගොස් ඇත.
කෙසේ වෙතත් අමෙරිකාව පවසා ඇත්තේ, තමන් කිසිලෙසක මෙම ප්‍රහාරයට ආධාර හෝ අනුබල නොදුන් බවය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.