මගී නෞකාවක් පෙරළි සිව්දෙනෙකු මියයයි - 38ක් අතුරුදහන්
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඇමෙරිකානු ප්‍රහාරවලට එරෙහිව ඉරානය සිය "බලවත් සහ ජයග්‍රාහී" ප්‍රතිචාරය ආරම්භ කර ඇති බව ඉරාන රාජ්‍ය මාධ්‍ය නිවේදනය කර තිබේ.
ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක භටයින් කටාර් සහ ඉරාකයේ ඇමෙරිකානු කඳවුරු වෙත මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන රාජ්‍ය පුවත් එජන්සියක් වන ටස්නිම් ඒජන්සිය අනාවරණය කළා.
පසුගිය මිනිත්තු කිහිපය තුළ ද, කටාර්හි පිපිරීම් පිළිබඳ වාර්තා අසන්නට ලැබුණු බව BBC පුවත් සේවය වාර්තා කරයි..
අල්-උදෙයිද් ගුවන් කඳවුරට එල්ල වූ ප්‍රහාරය "දැඩි ලෙස හෙළා දකින" කටාර් රජය නිවේදනය කර තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් සිව්දෙනෙකු මියගොස් විශාල පිරිසක් අතුරුදහන් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානය සහ ඊශ්‍රායලය රටවල් දෙකම තමන් ප්‍රකාශයට පත් කළ සටන් විරාමය උල්ලංඝනය කළ බව ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් පවසයි.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පූර්ණ සටන් විරාමයක් සඳහා එකඟ වී ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය සමාජ මාධ්‍ය ඔස්සේ සටහනක් තබමින් ප්‍රකාශ කර තිබේ.