CLOSE

පුවත්

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරණයට ගන්න එපා - මැකො

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරණයට ගන්න එපා - මැකො

ජාතික ධජය මැතිවරණ ප්‍රචාරක කටයුතු සදහා යොදා ගතහොත් නීතිය ක්‍රියාත්මක කරන බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසීය.

ග්‍රාම නිලධාරි වෘත්තිය ක්‍රියාමාර්ගය තාවකාලිකව අවසන්

සිය වෘත්තීය ක්‍රියාමාර්ගය අද (18) මධ්‍යම රාත්‍රියේ සිට තාවකාලිකව අවසන් කරන බව ග්‍රාම නිලධාරි වෘත්තිය සමිති සන්ධානය පවසයි.

Read More

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Read More

ඉන්දීය වෛද්‍ය සිසුවියගේ ඝාතනයට විරෝධය දක්වමින් වෛද්‍යවරු වැඩවර්ජනයක

ඉන්දියාවේ කොල්කටා රෝහලක වෛද්‍ය පුහුණුව ලබමින් සිටි වෛද්‍ය සිසුවියකට ලිංගික අඩන්තේට්ටම් සිදුකර මරා දැමීමට එරෙහිව විරෝධය පල කරමින් සම්බන්ධයෙන් එරට වෛද්‍යවරු පැය 24ක රට පුරා වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ.

Read More

විදර්ශන සාහිත්‍ය ත්‍යාග⁣යේ අවසන් වටයේ නවකතා මෙන්න

පළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා අංශයේ අවසන් වටයට තේරී පත්වුණු කෙටිකතා ත්‍රිත්වය අද (17) ප්‍රකාශයට පත් කෙරුණි.

Read More

Mpox ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Mpox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More