ඩිල්ෂාන් මධුසංඛට දඩ
ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛට තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ.
ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛට තරග මුදලින් සියයට 10ක දඩයක් සහ දඩුවම් ලකුණක් පැනවීමට ලංකා ප්‍රීමියර් ලීග් තරගාවලියේ විනය කමිටුව තීරණය කර තිබේ.
කොහුවල ගුවන් පාලම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන අතින් අද (17) විවෘත කෙරිණි.
Read Moreජාතික ජන බලවේගයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පසුගිය කාලයේ පෙන්වූ ලිපිගොනු 400 න් 40 කට පමණක් නඩු පැවරීමට හැකි වූ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය කල් දැමීමට නොහැකි බවත් එය කල්දැමීමට උත්සහාකළ හොත් රට තුළ දහස් ගණනක ලේ වැගිරීම් සිදුවිය හැකි බවත් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
Read Moreපාර්ලිමේන්තු මන්ත්‍රී වැටුප සම්පූර්ණයෙන් අහෝසි කළහොත් ජාවාරම්කාරයන්ට පාර්ලිමේන්තුවේ දොර විවර විය හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික අනතුරු අඟවයි.
Read Moreකොමොරෝස් දුපත් ධජය යටතේ යාත්‍රා කළ ඉන්ධන ප්‍රවාහන නෞකාවක් (ජුලි 16 වැනිදා) ඕමාන මුහුදේදී අනතුරට ලක්වීමෙන් එහි සේවය කළ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු ඇතුළු 16 දෙනෙකු ගෙන් යුත් කාර්ය මණ්ඩලය අතුරුදන්ව ඇති බව ඕමානයේ සමුද්‍රීය ආරක්ෂක ඒජන්සිය නිවේදනය කර සිටියි.
Read Moreඑළඹෙන 22 වනදා සිට සති දෙකක කාලයක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීමට ගුරු - විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය තීරණය කර තිබේ.
Read Moreමෙම දිනවල ළමයින් අතර උණ සමග කැස්ස හෙම්බිරිසා තත්ත්වයන් මෙන්ම, ඉන්ෆ්ලුවෙන්සා රෝගීන්ද වැඩි වීමක් දක්නට ලැබෙන බව කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කරයි.
Read Moreවිදුලි මිල සංශෝධනය කිරීමට සාපේක්ෂව වෙළඳපළේ ඇති භාණ්ඩ හා සේවා ගාස්තු 20%කින් පමණ අඩු කළ හැකි බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ප්‍රකාශ කළේය.
Read Moreලබන මාසයේ සිට ඉලෙක්ට්‍රොනික් ජාතික හැඳුනුම්පත හදුන්වා දෙන බව පුද්ගලයින් ලියාපදිංචිකිරිමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
Read Moreප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නව නායකත්වයට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි නිරෝෂන් ප්‍රේමරත්න පත් කර තිබේ.
Read Moreමුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ තුළින් තවත් මිනිස් සිරුරු 5කට අදාළ අස්ථි කොටස් අද (15) ගොඩගත් බව කැළණිය විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පැවසීය.
Read More