මැදපෙරදිග යුද බිය වැඩිවෙයි : ලෙබනනයෙන් පිටවන ලෙස අනතුරු ඇඟවීම්
මැදපෙරදිග කලාපයේ යුද ආතතිය ඉහල ගොස් ඇති බැවින් “ලබා ගත හැකි ඕනෑම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක්" ගෙන ලෙබනනයෙන් පිටවන ලෙස එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
                    මැදපෙරදිග කලාපයේ යුද ආතතිය ඉහල ගොස් ඇති බැවින් “ලබා ගත හැකි ඕනෑම ගුවන් ගමන් ප්‍රවේශ පත්‍රයක්" ගෙන ලෙබනනයෙන් පිටවන ලෙස එක්සත් ජනපදය එරට සිටින සිය පුරවැසියන්ගෙන් ඉල්ලා තිබේ.
සර්වජන බලය පක්ෂය විසින් ඉදිරිපත් කෙරෙන ජනපති අපේක්ෂකයා කවුරුන්ද යන වග අද (4) පස්වරු 3ට එම සන්ධානය විසින් පවත්වනු ලබන සමුළුවේ දී ප්‍රකාශයට පත් කිරීමට නියමිතය.
Read More'එතෙර අපි' නැමැති සංවිධානය මගින් කුවෙට්හි දී පැවැත්වීමට නියමිතව තිබු ප්‍රසංගයක් සඳහා සහභාගී වූ අවස්ථාවේ පසුගිය 2 වනදා අත්අඩංගුවට ගත් ගායක ගායිකාවන් ඇතුළු ශ්‍රී ලාංකිකයින් පිරිස නිදහස් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික කැඳවුම්කරු පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන ඉදිරි ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ට සහාය පළ කිරීමට තීරණය කර තිබේ.
Read Moreපළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ කාව්‍ය දීර්ඝ ලැයිස්තුව අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.
Read Moreඅද (04) අලුයම සිදුකළ වෙඩිතැබීම් කිහිපයකින් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ කාන්තාවන් දෙදෙනෙකු මියගොස් තිබේ.
Read Moreකුවේට් හිදී පැවැත්වුණු සංගීත ප්‍රසංගයකට සහභාගී වූ ශ්‍රී ලාංකිකයන් 24 දෙනෙකු කුවේට් බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
Read Moreරන් පදක්කම් 16ක්, රිදී පදක්කම් 11ක් සහ ලෝකඩ පදක්කම් 9ක් ඇතුළුව සමස්ත පදක්කම් 36ක් දිනා ගනිමින් 2024 ඔලිම්පික් තරගාවලියේ පදක්කම් සටහනේ තවමත් පෙරමුණේ පසුවන්නේ චීනය යි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ගම්පහ, අනුරාධපුර, මාතර හා ගාල්ල දිස්ත්‍රික් නායක ධුර දැරූ අමාත්‍යවරුන් තිදෙනෙකු සහ මන්ත්‍රීවරයෙක් ජනපති රනිල් වික්‍රමසිංහ ට සහාය පළකිරීම හේතුවෙන් එම තනතුරුවල වැඩ බැලීම සඳහා අලුතින් සිව් දෙනෙකු පත් කර ඇත.
Read Moreගී පොකුරක රූපාවලීන් ජනගත කෙරන මොහොතට ආදරය පමණක් රැගෙන ඔබත් එන්න.....
Read Moreඅගෝස්තු 06 වනදා අයර්ලන්තයේ සංචාරයක නිරත වීමට නියමිත 16 දෙනකුගෙන් යුත් ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සංචිතය අද (03දා) පස්වරුවේ ප්‍රකාශයට පත් කර තිබේ.
Read Moreඔහුගේ සිනමාරූපී, ඉතා සැහැල්ලු ක්‍රීඩා විලාසය ප්‍රේක්ෂකාගාරය කැළඹීමකට ලක් කර ඇති වග අමුතුවෙන් කියන්නට වුවමනා නැහැ.
Read More