CLOSE

කලා

විදර්ශන සාහිත්‍ය ත්‍යාග⁣යේ කෙටිකතා දිගු ලැයිස්තුව මෙන්න

පළමු වරට සංවිධානය කෙරෙන 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය 2024' සඳහා ඉදිරිපත් වී ඇති කෙටිකතා අත්පිටපත් 118ක් අතුරින් දීර්ඝ ලැයිස්තුගතවන කෙටිකතා අත්පිටපත් 7 අද (1) ප්‍රකාශයට පත් කෙරුණි.

Read More

මං ඉස්සරහ මොනරෙක් අගෝස්තු 1 වේදිකාවට

කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ මානවීය අධ්‍යාපන අධ්‍යයන අංශය විසින් ඉදිරිපත් කරන "මං ඉස්සරහ මොනරෙක්" නාට්‍ය අගෝස්තු 1 වැනිදා කොළඹ විශ්වවිද්‍යාලීය නව කලාගාරයේදී (Nat) රංගගත කිරීමට නියමිත ය.

Read More

ඩබ්. ජයසිරි ඇගයුම් උළෙල ජූලි 30 : සිනමා දැක්ම නොමිලේ

"හඳුනා ගත්තොත් ඔබ මා" නමින් සංවිධානය කෙරෙන ප්‍රවීන රංගන ශිල්පී ඩබ්. ජයසිරි ඇගයුම් උළෙලක් ජූලි 30 වැනිදා සවස 5ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදනම් කර තිබේ.

Read More

තට්ට ගායිකාව අමුතු විදිහකට වේදිකාවට

වසර 2002 දී තට්ට ගායිකාව සමාරම්භක නිෂ්පාදනයේ මැගිලින්ගේ චරිතයට පණ පොවමින් ප්‍රේක්ෂක ආදරය දිනාගත් අප මිතුරිය ජිල්-මරී ජාර්විස් බොහෝ කලකට පසු ශ්‍රී ලංකාවට පැමිණීම අපේ ප්‍රීතියට කරුණක් විය.

Read More

ගාමිණි-බැසිල්-දයාන් සිත්තර සුසංයෝගයෙන් ''ත්‍රිමාණ'' ලයනල් වෙන්ඩ්ට් හි දී

ගාමිණි අබේකෝන්, බැසිල් කුරේ සහ දයාන් කොට්ටච්චි යන සිතුවම් ශිල්පින් ගේ සුසංයෝගයෙන් ඉදිරිපත් කෙරන "ත්‍රිමාණ" සිතුවම් දැක්ම ජූලි 12 වැනිදා සවස කොළඹ ලයනල් වෙන්ඩ්ට් කලාගාරයේ දී ආරම්භ කිරීමට නියමිත ය.

Read More