හොලිවුඩ් ගිය පළමු ලාංකික රූ රැජින දිවියෙන් සමු ගනියි
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
"හඳුනා ගත්තොත් ඔබ මා" නමින් සංවිධානය කෙරෙන ප්‍රවීන රංගන ශිල්පී ඩබ්. ජයසිරි ඇගයුම් උළෙලක් ජූලි 30 වැනිදා සවස 5ට සුදර්ශි ශාලාවේ දී පැවැත්වීමට කටයුතු සුදනම් කර තිබේ.
එච්.ඩී.ප්‍රේමරත්න ගේ විසිදැල, ධර්මසේන පතිරාජ ගේ බඹරු ඇවිත්, අසෝක හඳගම ගේ මේ මගේ සඳයි යන සිනමාපට එදින නොමිලේ ප්‍රදර්ශනය කිරීමට නියමිත ය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.