CLOSE

කලා

Emmys 2024 සම්මාන රාත්‍රියේ ජයග්‍රාහකයෝ මෙන්න

Emmys 2024 සම්මාන රාත්‍රියේ ජයග්‍රාහකයෝ මෙන්න

විශිෂ්ටතම රූපවාහිනී නාට්‍ය, වැඩසටහන් සහ රංගන ශිල්පින්, ශිල්පිනියන් ඇගයෙන Emmys සම්මාන උළෙලේ 2024 වසර සඳහා වූ සම්මාන රාත්‍රිය පසුගියදා ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් නුවර දී පැවැත්වුණි.

කැමීලියා ස්වර්ණ පුස්තක සම්මාන දිනයි

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයින්ගේ සංගමය 16වැනි වරටත් සංවිධානය කළ 2024 ස්වර්ණ පුස්තක සම්මාන උළෙලේ දී වසරේ හොඳම නවකතාවට හිමි ස්වර්ණ පුස්තක සම්මානය විරාජිණි තෙන්නකෝන්ගේ කැමීලියා කෘතියට හිමිවිය.

Read More

සෙලීනා දැන් බිලියනපතිනියක්

බාර්නි ඇමරිකානු ළමා ටෙලිකතා මාලාවේ සහ ඩිස්නි නාලිකාවේ ළමා තරුවක් ලෙස ක්ෂේත්‍රයට පිවිසි ජනප්‍රිය ගායිකා සහ හොලිවුඩ් නිළි සෙලීනා ගෝමස් "බ්ලූම්බර්ග්" තරු බිලියනපතියන්ගේ දර්ශකයට ඇතුලත් වී තිබෙනවා.

Read More

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන විශිෂ්ටයෝ මෙන්න

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සංවිධානය කළ 2024 විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රධාන උත්සවය ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ උපකුලපති පත්මලාල් එම් මානගේ ගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී සුමංගල ශාලාවේදී අද (3) සවස පැවැත්විණි.

Read More

Cappuccino පෙම්වතිය කෝපි හැන්දෑවේ දී එළිදකියි

ෆාතිමා ශානාස් විසින් රචිත ප්‍රථම කාව්‍ය සංග්‍රහය "Cappuccino පෙම්වතිය" 2024 සැප්තැම්බර් 12 වැනි දා, බ්‍රහස්පතින්දා පස්වරු 3.00ට කොළඹ විශ්වවිද්‍යාලයේ නව කලාගාරයේ දී (NAT) එළිදැක්වීමට නියමිත යි.

Read More

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන අවසන් වටයේ නවකතා මෙන්න

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 හි වසරේ විශිෂ්ටතම නවකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.

Read More

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන - අවසන් වටයට නිර්දිෂ්ට කාව්‍ය සංග්‍රහ මෙන්න

විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2024 හි වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර තිබේ.

Read More

ලිංගික හිංසන ඇතුළු මලයාලම් සිනමා කර්මාන්තයේ නිරුවත හෙළිකරන වාර්තාවක් එළියට

ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය චිත්‍රපට කේන්ද්‍රස්ථානයක් වන මලයාලම් සිනමාවේ ජරාජීර්ණ අන්ත හෙළිකරන මතභේදාත්මක වාර්තාවක්, එරට සිනමා කර්මාන්තය පිළිබඳ ප්‍රතිරූපය උඩුයටිකුරු කර තිබේ.

Read More

ඉන්දියානු නාට්‍යයක ආශ්වාදය විඳින්න 31 සුදර්ශියට එන්න

ඉන්දියානු නාට්‍යවේදී හබීබ් තන්වීර්ගේ "චරන්දාස් චෝර්" අගෝස්තු 31 වැනි සෙනසුරාදා රාත්‍රී 7.00 ට සුදර්ශියේ එළිමහන් රංගපීඨයේදී රඟදැක්වේ.

Read More

විදර්ශන සාහිත්‍ය ත්‍යාග⁣යේ අවසන් වටයේ නවකතා මෙන්න

පළමු වරට සංවිධානය කෙරෙන 2024 විදර්ශන සාහිත්‍ය ත්‍යාගයේ නවකතා අංශයේ අවසන් වටයට තේරී පත්වුණු කෙටිකතා ත්‍රිත්වය අද (17) ප්‍රකාශයට පත් කෙරුණි.

Read More