හොලිවුඩ් ගිය පළමු ලාංකික රූ රැජින දිවියෙන් සමු ගනියි
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්රදානය 2024 හි වසරේ විශිෂ්ටතම නවකතාව තරග අංශයේ අවසන් වටයට නිර්දේශ වී ඇති කෘති ප්‍රකාශයට පත් කර ඇත.
එම කෘති මෙසේය,
උත්පත්ති - කීර්ති වැලිසරගේ(සරසවි ප්‍රකාශන)
කඩදොර- මනෝහාරි ජයලත් (විදර්ශන ප්‍රකාශන)
කැමෙලියා- විරාජිනී තෙන්නකෝන් (සරසවි ප්‍රකාශන)
තිවංක කතාව - එරික් ඉලයප්ආරච්චි (ඇස් ගොඩගේ සහ සහෝදරයෝ)
සිල්වර් ටිප්ස් - මලික් තුසිත ගුණරත්න (සූරිය ප්‍රකාශකයෝ)
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් හොලිවුඩයේ රංගන වරම් හිමිකරගත් පළමු කාන්තාව ලෙස සැලකෙන මොරීන් හින්ගර්ට් හෙවත් මොරීන් නෙලියා බැලර්ඩ්නී හින්ගර්ට් අභාවප්‍රාප්ත වී තිබේ.
යුරේනි නොෂිකා කියන්නේ බුකියේ නිතරම කතාබහට ලක්වන හැමෝගෙම ආදරය දිනාගත්ත ආදරණීය චරිතයක්.
හදිසි අසනීප තත්වයක් නිසා ඉන්දීය සංගීතඥ ඒ.ආර්. රහ්මාන් රෝහල ගත කර තිබේ.