පුවත්

මංතීරු කඩකිරීම නිසා අරුණ ගේ ප්‍රතිඵලය අහෝසි කරයි

පැරිස් ඔලිම්පික් ක්‍රීඩා උලෙළේ මීටර 400 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව වටයට සහභාගීවූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශන මංතීරු නීති උල්ලංඝනය කර තිබීම හේතුවෙන් ඔහුගේ ප්‍රතිඵලය අහෝසි කර තිබේ.

Read More

අරුණ 5වන තැනට

පැරිස් ඔලිම්පික් උළෙලේ පිරිමි මීටර් 400 ඉසව්වේ අවසන් පූර්ව තරගයට අද (06) සහභාගී වූ ශ්‍රී ලංකාවේ අරුණ දර්ශනට එම තරගයේ 05වන ස්ථානය හිමි විය.

Read More

ධම්මික බැහැ කියයි - නාමල් එයි ද ?

මෙවර ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකත්වය භාර ගැනීම ධම්මික පෙරේරා විසින් ප්‍රතික්ෂේප කර ඇති බවට දේශපාලන ආරංචි මාර්ග පවසයි.

Read More

ෂෙයික් හසීනා කළ යුතුව තිබූ දෙයක් ජනපති හෙළි කරයි

සිරගත කර සිටි බංග්ලාදේශ විපක්ෂ නායිකා කලීඩා සියා නිදහස් කිරීම පිළිබඳ තමන් සතුටු වන බවත් ෂෙයික් හසීනා හිටපු අගමැතිවරිය මීට කලකට පෙර මෙම පියවර ගත්තා නම්, ඇයට තවමත් බංගලාදේශයේ අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කළ හැකිව තිබු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

Read More

2024 ජනාධිපතිවරණය : ඇප තැම්පත් කළ ගණන ඉහලට

2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් දහඅට දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.

Read More

හමුදාව ප්‍රමුඛ රජයක් පිළි නොගන්නා බව බංගලාදේශ ශිෂ්‍ය විරෝධතාකරුවන් කියයි

අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනා ධුරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු, හමුදා නායකත්වයෙන් යුත් රජයක් තමන් පිළිනොගන්නා බව බංගලාදේශ විරෝධතාකරුවන් අවධාරණය කරයි.

Read More