ඉරාන න්‍යෂ්ටික බලාගාර තුනකට ඇමරිකාවෙන් ප්‍රහාර : ට්‍රම්ප් ජාතිය අමතයි
ඉරානයේ න්‍යෂ්ටික බලාගාර තුනකට ප්‍රහාර එල්ල කිරීමෙන් පසු අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් එරට ජාතිය අමතා පැවසුවේ ඉරානය දැන් සාමය ඇති කළ යුතු බවත් එසේ නොකළහොත් අනාගත ප්‍රහාර දැඩි වනු ඇති බවත් ය.