දිස්ත්‍රික්ක දෙකකට නායයෑම් රතු නිවේදන
දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක ජනතාවට ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක ජනතාවට ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති ලෙස කටයුතු කළ ඒ. ඒ. එම්. හිල්මි යන අය දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව නිවේදනය කරයි,
Read Moreරියදුරු දෑත සවිමත් කරමින් නිහඬ මෙහෙවරක නියැලී ඉන්නා Worky ආයතනය ඉදිරියටත් රියදුරන් ගේ අනාගත සුරක්ෂිතභාවය වෙනුවෙන් කටයුතු කරන බවට පොරොන්දු වී තිබේ.
Read Moreප්‍රධාන ගංගාවල ජලමට්ටම් ඉතාමත් ඉහළ මට්ටමක පවතින බැවින් හදිසි වර්ෂාවකදී ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් ඇති බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.
Read Moreබස් ගාස්තුව බැංකු කාඩ්පතින් ගෙවීමේ වැඩපිළිවෙළ මාකුඹුර බහුවිධ මධ්‍යස්ථානයෙන් අද (24) ආරම්භ විය.
Read Moreඉකුත් සතියේ පාර්ලිමේන්තුවේ දී ප්‍රවීණ මාධ්‍යවේදිනියකට එරෙහිව වාචික සහ මානසික හිංසනයක් සිදුවූ බවත් ඒ සම්බන්ධයෙන් සිය කනගාටුව ප්‍රකාශ කරන බවත් නීතිඥ චමින්ද්‍රාණී කිරිඇල්ල පාර්ලිමේන්තු මන්ත්‍රීවරිය පැවසුවා ය.
Read Moreපකිස්ථානයේ පැරාමිලිටරි හමුදා මූලස්ථානයක් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන ප්‍රහාරකයන් තිදෙනෙක් එල්ල කළ ප්‍රහාරයකින් තිදෙනෙකු මිය ගොස් අවම වශයෙන් පස් දෙනෙකු තුවාල ලබා ඇති බව බලධාරීන් පවසයි.
Read Moreදිවයිනේ ප්‍රදේශ කිහිපයක් සඳහා නිකුත් කර තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
Read Moreමෙරට ඖෂධ සැපයුම් ක්ෂේත්රයේ සුවිශාල පෙරළියක් ඇති කරමින් පාරිභෝගිකයින් සඳහා ඖෂධ වර්ග 350 ක මිල දැවැන්ත ලෙස පාලනය කිරීමට හා නියාමනය කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පැවැසීය.
Read Moreපහුගිය වසර ඇතුලෙදී ආණ්ඩුව ජාතික කුණුහර්ප බලකායක් හදා ඇති බවත් ඒ ගැන ඉතාමත් කණගාටුව ප්‍රකාශ කරන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රිනී රෝහිනී කවිරත්න පවසයි.
Read Moreපහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ වෙළෙඳසැලක් මතට අද (22) පෙරවරුවේ පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් වසා දැමුණු කොළඹ - නුවර ප්‍රධාන මාර්ගය ගනේතැන්න ප්‍රදේශයෙන් හෙට පස්වරුව දක්වාම වසා තැබෙන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් ජගත් එම් හේරත් පවසයි.
Read MoreUPDATE 07.07PM - පහළ කඩුගන්නාව, ගනේතැන්න ප්‍රදේශයේ සිදුවු නායයෑමෙන් සුන්බුන් අතර සිරව සිටි තවත් අයෙකුගේ මළ සිරුරක් සොයා ගෙන තිබේ. ඒ අනුව මෙම නාය යෑමෙන් මේ දක්වා මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 06ක් දක්වා ඉහළ ගොස් තිබේ.
Read More