ජනපති අරමුදලින් මුදල් ගත් හිටපු මන්ත්රී ගැන විමර්ශනයක්
පසුගිය කාලයේදී පාර්ලිමේන්තු මන්ත්රීවරුන් විසින් වැරදි තොරතුරු ඉදිරිපත් කරමින් ජනාධිපති අරමුදලින් මුදල් ලබා ගැනීමේ සිද්ධින් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (06) කොළඹ මහෙස්ත්රාත් අධිකරණයට දැනුම් දුන්නේය.