ශ්‍රී ලංකාවට ලකුණු 140ක ජයක්
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.
සත්කාරක නවසීලන්ත කණ්ඩායමට එරෙහි තෙවන හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 140ක පහසු ජයක් ලැබීමට සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අද (11) සමත් විය.
මෙරට කාන්තා දේශපාලකයින් සහ දේශපාලන ක්‍රියාකාරිනියන් සමාජ මාධ්‍ය ඔස්සේ අපහසුතාවට ලක් කරන පුද්ගලයින් පිළිබඳ විමර්ශන පුළුල් කරන බව මානව හිමිකම් කොමිෂන් සභාව පවසයි.
Read Moreජාතික ඔලිම්පික් කමිටුවේ මහලේකම් මැක්ස්වෙල් ද සිල්වාගේ ධුරය අත්හිටුවීමට ක්‍රීඩා අමාත්‍යවරයා විසින් පියවර ගෙන තිබේ.
Read Moreඅමෙරිකාවේ ලොස් ඇන්ජලීස් හි පැතිරයන ලැව්ගිනි නිසා මේ වනවිට පුද්ගලයින් 10 දෙනෙකු මියගොස් ඇති බව එරට මාධ්‍ය වාර්තා කරයි.
Read Moreපුද්ගලයෙකුට පහරදීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ.
Read Moreඖෂධ වර්ග 90ක මිල අඩු කිරීමට ඖෂධ නියාමන අධිකාරිය සැලසුම් කර තිබේ.
Read Moreඅධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නමට ලියාපදිංචි කරන ලද මෝටර් රථ 140 ක් අමාත්‍යාංශය සතුව නොපවතින බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
Read Moreඉදිරි දිනවලදී රෝහින්ග්‍යා සංක්‍රමණිකයින් ලක්ෂයක් මෙරටට පැමිණිය හැකි බවට තොරතුරු ලැබී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල ඊයේ (8) පාර්ලිමේන්තුවේ දී කියා සිටියේ ය.
Read Moreඉස්ලාම් දහමට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු බොදු බල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද (ජනවාරි මස 09 වැනිදා) මාස 09 ක ලිහිල් සිරදඬුවමක් නියම කළේය.
Read Moreඊශ්‍රායල ජාතික ආගමික මධ්‍යස්ථාන හෝ ඒ සමාන ස්ථාන ගොඩනැගීම සඳහා රජයේ කිසිදු ආයතනයකින් අවසරයක් ලබාදී නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.
Read Moreක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය යටතේ පොලිසිය විසින් සිදුකළ රථවාහන පරික්ෂාවේදී මගීන් අතරමග බස්සවා යළි හරවාගෙන ගිය මාර්ග අංක 100 පානදුර - කොළඹ බස් රථයක ධාවන බලපත්‍රය අත්හිටුවීමට පියවර ගෙන තිබේ.
Read Moreගල්කිස්ස, වටරප්පල ප්‍රදේශයේ සිදුවූ වෙඩිතැබීමෙන් තුවාල ලබා රෝහල් ගතකර සිටි පුද්ගලයා ද මියගොස් තිබේ.
Read More