ආපදාවට ලක්වූ අනාරක්ෂිත දරුවන්ගේ තොරතුරු ප්‍රචාරණයෙන් වළකින්න
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
දිවයිනේ දිස්ත්‍රික්ක දෙකකට අයත් ප්‍රදේශ කිහිපයක ජනතාවට ඉවත්වෙන ලෙස දැනුම් දෙමින් නායයෑම් රතු නිවේදනයක් ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.
ඒ අනුව මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර, නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ, හඟුරන්කෙත, නිලදණ්ඩාහින්න සහ මතුරට යන ප්‍රදේශවලට මෙම රතු නිවේදනය වලංගු වේ.
එම නිවේදනය අද (26) උදෑසන 8ට නිකුත් කර ඇති අතර එය හෙට (27) උදෑසන 8 දක්වා ඉදිරි පැය 24 සඳහා බලපැවැත්වේ.
මේ අතර, තවත් දිස්ත්‍රික්ක 7ක් සඳහා අවදානයෙන් සිටින ලෙස නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති අතර, දිස්ත්‍රික්ක 12ක් සඳහා විමසිලිමත්ව සිටින ලෙසට අනතුරු අඟවා තිබේ.
අනතුරු ඇඟවීමේ මට්ටම 2 - අවදානයෙන් සිටින්න (ඇම්බර්)
බදුල්ල දිස්ත්‍රික්කය:
- හල්දුම්මුල්ල
- පස්සර
කළුතර දිස්ත්‍රික්කය:
- වලල්ලාවිට
- බුලත්සිංහල
- ඉංගිරිය
මාතර දිස්ත්‍රික්කය:
- පිටබැද්දර
- කොටපොල
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- නුවරඑළිය
මහනුවර දිස්ත්‍රික්කය:
- යටිනුවර
- පාතහේවාහැට
- ගගවට කෝරළය
කෑගල්ල දිස්ත්‍රික්කය:
- මාවනැල්ල
රත්නපුර දිස්ත්‍රික්කය:
- කොලොන්න
- ඇලපාත
- රත්නපුර
- අයගම
- බලන්ගොඩ
- කලවාන
- ඉඹුල්පෙ
- කහවත්ත
- නිවිතිගල
අනතුරු ඇඟවීමේ මට්ටම 1 - විමසිලිමත් වන්න (කහ)
බදුල්ල දිස්ත්‍රික්කය:
- බණ්ඩාරවෙල
- හපුතලේ
- ඇල්ල
- හාලිඇල
- ලුණුගල
- බදුල්ල
කොළඹ දිස්ත්‍රික්කය:
- පාදුක්ක
ගාල්ල දිස්ත්‍රික්කය:
- නාගොඩ
හම්බන්තොට දිස්ත්‍රික්කය:
- කටුවාන
කළුතර දිස්ත්‍රික්කය:
- මතුගම
- හොරණ
මහනුවර දිස්ත්‍රික්කය:
- උඩුනුවර
- උඩපලාත
- තුම්පනේ
- ගඟඉහළ කෝරළය
- පස්බාගෙ කෝරළය
- පාතදුම්බර
- පන්විල
- දොළුව
- මැදදුම්බර
- මිණිපෙ
කෑගල්ල දිස්ත්‍රික්කය:
- රඹුක්කන
- රුවන්වැල්ල
- දැරණියගල
- යටියන්තොට
- ගලිගමුව
- අරණායක
- කෑගල්ල
- වරකාපොළ
කුරුණෑගල දිස්ත්‍රික්කය:
- රිදීගම
- මාවතගම
- මල්ලවපිටිය
මාතලේ දිස්ත්‍රික්කය:
- නාඋල
- යටවත්ත
- රත්තොට
- අඹන්ගග කෝරළය
- උකුවෙල
මාතර දිස්ත්‍රික්කය:
- පස්ගොඩ
නුවරඑළිය දිස්ත්‍රික්කය:
- අඹගමුව
- කොත්මලේ
රත්නපුර දිස්ත්‍රික්කය:
- ඇඹිලිපිටිය
- ඹ්පනායක
- වැලිගෙපොල
- කිරිඇල්ල
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
ආපදාවට පත්ව අනාරක්ෂිත තත්ත්වයට පත් වූ දරුවන්ගේ තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙස කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලීමක් කර තිබේ.
රට තුළ පවතින වැසි සහිත කාලගුණික තත්ත්වයත් සමඟ ඉදිරියේදි ඩෙංගු රෝගය ව්‍යාප්තවීමේ අවදානම සැලකිල්ලට ගෙන ඩෙංගු පාලන වැඩසටහනක් ආරම්භ කර තිබේ.
හිටපු කථානායක පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල අත්අඩංගුවට ගෙන තිබේ.