අවසන් තරග පරාජයත් සමඟ ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදෙයි
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය නොමිලේ නැරඹීම සඳහා ක්‍රීඩා ලෝලීන්හට අවස්ථාව ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය කටයුතු සුදානමි කර තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්‍රී ලංකා ක්‍රිකට් අයතනය සඳහන් කරන්නේ තරගාවලිය පැවැත්වෙන දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඇතුළු වීම් දොරටු ජනතාව සඳහා විවෘතව තැබෙන බවයි.
2024 ආසියානු කුසලාන විස්සයි-20 කාන්තා ක්‍රිකට් තරගාවලිය ජූලි මස 19 වනදා ආරම්භ වීමට නියමිත අතර එක්සත් ආරාබි එමීර් රාජ්‍ය සහ නේපාල කණ්ඩායම් පළමු තරගයේදී තරග වදිනු ඇත.
ශ්‍රී ලංකා කාන්තා පිළ සහභාගී වන පළමු තරගය බංග්ලාදේශය සමඟ ලබන 20 වනදා පැවැත්වීමට නියමිතයි.
තරගාවලියට සහභාගී වීම සඳහා මැලේසියාව, නේපාල සහ එක්සත් ආරාබි එමීර් රාජ්‍ය කණ්ඩායම් මේ වන විටත් දිවයිනට පැමිණ තිබේ.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
පුරා වසර 23ක WWE රෙස්ලිං දිවියට තිත තබමින් 13 පැවති අවසන් තරගයෙන් පසු ජෝන් සීනා රෙස්ලිං වළල්ලට සමුදුන්නේය.
ප්‍රකට පාපන්දු තරුවක් වන ලියොනාල් මෙසී අද (13) පෙරවරුවේ කොල්කටාහි සෝල්ට් ලේක් ක්‍රීඩාංගණයට පැමිණ කෙටි වේලාවකින් ඉන් පිටව යෑම හේතුවෙන් උරණ වූ ක්‍රීඩාලෝලීන් ක්‍රීඩාංගණයට බෝතල් සහ පුටු විසිකර මහත් කලබැගෑනියක් ඇතිකර තිබේ.
ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර තෙවන සහ අවසන් එක්දින ක්‍රිකට් තරගය අද (16) පාකිස්තානයේ රාවල්පිණ්ඩිහි දී පැවැත්වේ.