පුවත්

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයක ජනතාවට අවධානයෙන් සිටින ලෙසට දැනුම්දීමක්

පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයේ සහ එහි අතු ගංඟාවල ජල මට්ටම සැලකිය යුතු ලෙස ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.

Mpox ගැන සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් දැනුම්දීමක්

Mpox වෛරසය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානයේ මාර්ගෝපදේශ නිකුත් කළ පසු මෙරටට අදාළ මාර්ගෝපදේශ නිකුත් කරන බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

Read More

අලි සංගණනය ඇරඹෙයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව සැලසුම් කළ, අලි ගහණය පිළිබඳ දීප ව්‍යාප්ත සමීක්ෂණය අද ආරම්භ කෙරෙන අතර එය අද(17), හෙට (18) සහ අනිද්දා යන දිනවලදී සිදු කෙරේ.

Read More

රනිල්, අනුර, ෆොන්සේකා සහ දිලිත්ගේ මංගල ජනරැළි අද (17)

රනිල් වික්‍රමසිංහ, අනුර කුමාර දිසානායක, සරත් ෆොන්සේකා සහ දිලිත් ජයවීර යන ජනාධිපතිවරණ අපේක්ෂකයින් සිව්දෙනාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු අද (17) ආරම්භ කිරීමට නියමිත යි.

Read More

ගංවතුර අවදානමක් ගැන නිවේදනයක්

කළු ගඟෙහි කුඩා ගඟ උප ද්‍රෝණියේ ඉහළ ධාරා ප්‍රදේශවලට සැලකිය යුතු වර්ෂාපතනයක් ලැබී ඇති අතර, තවදුරටත් වර්ෂාව ලැබෙමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව අද (17) පෙරවරුවේ නිවේදනය කළේය.

Read More

ජලභීතිකාව මාරාන්තිකයි - නිසි ප්‍රතිකාර ලබා ගන්න

මානව ජලභීතිකා රෝගය පිළීබඳ ප්‍රජාවගේ දැනුවත්භාවය ප්‍රමාණවත් නොවන බවත් ජනතාව තුළ ජලභීතිකා රෝගය පිළිබඳ අවබෝධය ඇති කිරීම ඉතා ම වැදගත් බවත් වසංගත රෝග විද්‍යායතනයේ විශේෂඥ වෛද්‍ය අතුල ලියනපතිරණ පවසයි.

Read More

මෛත්‍රී-සජිත් එක්වීමේ පුවත බොරුවක් !

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සමගි ජන සන්ධානය හා එක්ව ඇතැයි පැවසෙන පුවත සාවද්‍ය බව සමගි ජන බලවේගයේ මාධ්‍ය ප්‍රකාශක එස්. එම්. මරික්කාර් පවසයි.

Read More