පුවත්

ජනාධිපතිවරයා තෝරාපත් කරගැනීම ගැන කොමිසමෙන් ගැසට්ටුවක්

ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පිළිබඳව පනතේ 61 වන වගන්තිය යටතේ අනුර කුමාර දිසානායක ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගත් බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.

Read More

අනුරට ඉන්දියාවෙන් මල් මිටක් : සබඳතා ශක්තිමත් කරන්න සාකච්ඡා

කොළඹ මැතිවරණය කොමිෂන් සභාවේ පැවැති ජනාධිපතිවරණයේ අවසන් ප්‍රතිඵලය දැනුම්දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවට සහභාගී වීමෙන් පසු, ජාතික ජනබල වේගය පක්ෂ මූලස්ථානයට ගිය අවස්ථාවේදී, ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක ට සුබ පැතීමට මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන්තෝෂ් ජා ය.

Read More

රංගනවේදී ඩබ්. ජයසිරි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 24 දා

ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්‍රයේ විශිෂ්ට රංගධරයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙම මස 24 වැනිදා සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.

Read More

අනුර ගේ ඉදිරි පියවර රට හමුවේ හෙළි කරයි

රට ඉදිරියට ගැනීමට පියවරක් ආරම්භ කළ හැක්කේ ජනතා කැමැත්තෙන් බිහිවෙන ආණ්ඩුවකට පමණක් බව ශ්‍රී ලංකාවේ 9වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වූ අනුර කුමාර දිසානායක පැවසීය.

Read More