දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103ක්
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ශ්‍රී ලංකාවේ කලා ක්ෂේත්රයේ විශිෂ්ට රංගධරයෙකු වූ ඩබ්ලිව්. ජයසිරි ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු මෙම මස 24 වැනිදා සවස බොරැල්ල කනත්තේ දී සිදු කෙරේ.
ඔහුගේ දේහය හෙට (23) පෙරවරු 10 සිට අවසන් ගෞරව දැක්වීම උදෙසා බොරැල්ල බානි රේමන්ඩ් මල්ශාලාවේ තැම්පත් කර ඇත.
අධ්‍යක්ෂවරයෙකු, ගීත රචකයෙකු මෙන් ම සාහිත්‍යධරයෙකු ලෙස ද සිය ප්‍රතිභාව ප්‍රකට කළ මෙම කලාකරුවා සෙනසුරාදා (සැප්. 21) රාත්‍රියේ අභාවප්‍රාප්ත විය.
මිය යන විට ඔහු 77 වන වියේ පසු විය.
ඇත්ත ඇති සැටියෙන් ඔබ වෙත ගෙන ඒමට කැපවී සිටිමි.
දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103 දෙනෙකු පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
ඇසල පොහොය නිමිත්තෙන් දිවයින පුරා දන්සල් 8,355ක් පමණ ලියාපදිංචි වී ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
ශ්‍රී ලංකාව විසින් සිදුකරන අපනයන සඳහා 30%ක අනෝන්‍ය තීරුබදු පැනවිමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කර තිබේ.