සුපරීක්ෂාකාරී වන්න! - ලෙබනනයේ වෙසෙන ලාංකිකයින්ට දැනුම්දීමක්
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඉරානය සහ ඊශ්‍රායලය අතර පවතින යුදමය තත්ත්වය පිළිබඳව අවබෝධ කර ගනිමින් සුපරීක්ෂාකාරීව සිටින ලෙස ලෙබනනයේ පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ලෙබනනයේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් ගෙන් ඉල්ලීමක් කර තිබේ.
ඊශ්‍රායලයේ රැකියා සඳහා ශ්‍රී ලාංකිකයින් යොමු කිරීම තාවකාලිකව නතරකර ඇති බව විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර පවසයි.
Read Moreපාතාලයේ මත්කුඩු ජාවාරම්කරුවන් ඇතුළු නීතිවිරෝධී ක්‍රියා ඔස්සේ වත්කම් රැස් කරගෙන ඇති පුද්ගලයන් 88 දෙනකුගේ රුපියල් කෝටි 400කට අධික දේපොළ නීතිවිරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් මේ වන විට තහනම් කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු තොරතුරු සඳහන් කළේය.
Read Moreකොළඹ මහ නගර සභාවේ පුරපති තනතුර ජාතික ජන බලවේගයට හිමිවී තිබේ.
Read Moreපැයකට ආසන්න කාලයක් පැවති විවාදවලින් අනතුරුව, කොළඹ මහ නගර සභාවේ නගරාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සඳහා රහස් ඡන්දයක් පැවැත්වීමට ජාතික ජන බලවේගය සහ විපක්ෂය යන දෙපාර්ශවයම අවසානයේ එකඟ වී තිබේ.
Read Moreකොළඹ මහ නගර සභාවේ මංගල රැස්වීම අද (16) පැවැත්වීමට නියමිතව තිබේ.
Read Moreපෞද්ගලික විශ්වවිද්‍යාලවලින් උපාධිය ලබා ගන්නා අධ්‍යාපනවේදී උපාධිධාරීන් ශ්‍රී ලංකා ගුරු සේවයට බඳවා ගැනීමේදී, ඔවුන්ගේ උපාධියේ ගුණාත්මකභාවය පිළිබඳ ගැටලුකාරී තත්ත්වයක් මතුව ඇති බැවින් ඒ පිළිබඳ අධ්‍යාපන අමාත්‍යාංශය මට්ටමින් සමාලෝචන ක්‍රියාවලියක් ආරම්භ කර ඇති බව අග්‍රාමාත්‍ය හරිනි අමරසුරිය පවසයි.
Read Moreඉරානය විසින් ඊශ්‍රායලයේ ටෙල්අවීව් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ප්‍රහාර හමුවේ ගොඩනැගිල්ලක කඩා වැටුණු වීදුරුවක් අතට වැටීමෙන් ශ්‍රී ලාංකික කාන්තාවක් සුළු තුවාල ලබා තිබේ.
Read Moreඊශ්‍රායලය සහ ඉරානය අතර උණුසුම්කාරී වාතාවරණය පිළිබඳ ශ්‍රී ලංකාව සමීපව නිරීක්ෂණය කරන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍යංශය පවසයි.
Read Moreතද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
Read Moreපාසල් ලමයින් අතර අහිතකර ලෙස ප්‍රචලිතව ඇති මදන මෝදක හා බාබුල්වැනි ද්‍රව්‍ය පාසල් ළමයින් වෙත ලැබීම වැළැක්වීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන බව අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති පවසයි.
Read Moreපළාත් පාලන ආයතන ආයතනවලට තේරීපත්වූ සභිකයින් 223කුගේ නම් මෙතෙක් ලැබී නැතැයි, මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
Read More