ජනපතිවරණ අපේක්ෂකයා ගැන පොහොට්ටුවේ අවසන් තීරණය මෙන්න
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ඉදිරි ජනාධිපතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පොහොට්ටුව ලකුණ යටතේ අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට එම පක්ෂය තීරණය කර තිබේ.
ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නීතිඥ නුවන් බෝපගේ නම් කර තිබේ.
Read Moreලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සහ එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායකයින් තිදෙනෙක් අද (29) දින නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය වෙත මොසමක් ඉදිරිපත් කරමින් පෙනි සිටි බව නුවරඑළිය මුලස්ථාන පොලීසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රේමලාල් හෙට්ටිආරච්චි පැවසීය.
Read Moreවිජයදාස රාජපක්ෂ අධිකරණ අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබේ.
Read Moreවාහන ආනයනය සඳහා අවසර ලබාදීම එළැඹෙන අගෝස්තු මාසයේ දී සිදුකරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා පිළිබඳ අවසන් තීරණය අද (29) පස්වරු 04.00 ට විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ගේ නිල නිවසේ පැවැත්වෙන පොදුජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය රැස්වීමේ දී ගැනීමට නියමිතයි.
Read Moreඉදිරි මාස කීහිපයේදී දිවයිනේ ප්‍රමුඛ පාසල් 1,250ක් සුහුරු පාසල් ලෙස සංවර්ධනය කර අධ්‍යාපන අමාත්‍යාංශයේ සිට මෙහෙයවිය හැකිවන සේ එකම ජාලයකට ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් පැවසී ය.
Read Moreවසර 13කට පසු මෙරට අලි ගහණය පිළිබඳ සමීක්ෂණයක් ඉදිරි මාස දෙක තුළ සිදු කිරීමටද සැලසුම් කර තිබෙන බව වනජීවී, වන සම්පත් සංරක්ෂණ හා වාරිමාර්ග අමාත්‍ය නීතිඥ පවිත්‍රා වන්නිආරච්චි පවසයි.
Read Moreජනාධිපති අපේක්ෂකත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ තීන්දුව හෙට (29) දිනයේ ගැනීමට නියමිත බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසයි.
Read More2024 ජනවාරි මාසයේ සිට ජුනි තෙක් ගත වූ මාස හයක කාලය තුළ ළමයින්ට ලිංගික අඩන්තේට්ටම් කිරීමේ පැමිණිලි 290ක් ළමාරක්ෂක අධිකාරියට ලැබී ඇති බව වාර්තා වේ.
Read Moreපොලිස්පතිවරයා සම්බන්ධයෙන් උද්ගතව ඇති ගැටලුව කථානායකවරයා සහ අගවිනිසුරුවරයා සාකච්ඡා කර විසඳාගත යුතු බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreජනාධිපතිවරණයට අදාළව මූළික මුද්‍රණ කටයුතු රජයේ මුද්‍රණාලය විසින් අවසන් කර මැතිවරණ කොමිෂන් සභාව වෙත භාරදී තිබේ.
Read More