“ගාසා හි ළමා අරමුදල”ට තවදුරටත් මුදල් දාන්න එපා!
“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බැවින් තවදුරටත් ඊට මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
“ගාසා හි ළමා අරමුදල” සඳහා දායකවීමේ අවස්ථාව 2024 ජූලි මස 31 දිනෙන් අවසන් කර තිබෙන බැවින් තවදුරටත් ඊට මුදල් බැර නොකරන ලෙස ජනාධිපති කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
ජාතික ප්රජාතන්ත්රවාදි පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ ඇප තැන්පත් කර තිබේ.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීම කල් දමා තිබේ. ලබන සතිය තුළ පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ප්‍රකාශයට පත්කිරීමට නියමිත බව එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේය.
Read Moreගෝලීය ක්‍රමවේදයට අනුව යමින්, ප්‍රති-ක්ෂුද්‍රජීවී ඖෂධ භාවිතය පිළිබඳ වෛද්‍යමය මූලධර්ම මත පදනම්ව ජාතික මාර්ගෝපදේශණය කාලීනව යාවත්කාලින කර ප්‍රති-ක්ෂුද්‍රජීවි ආනුභවික හා නිවාරණය පිළිබඳ ජාතික මාර්ගෝපදේශයේ දෙවන සංස්කරණය (Empirical and Prophylactic use of Antimicrobials, National Guidelines – Sri Lanka - Second Edition-2024) එළිදැක්වීම ඊයේ (31) සෞඛ්‍ය අමාත්‍යාංශයේ ශ්‍රවණාගාරයේ දී සිදු කෙරිනි.
Read Moreදිවයිනට පැමිණ සිටින ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පිරිස අද (01) ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවීමට නියමිතව තිබේ.
Read Moreමාසිකව සිදුකරන ඉන්ධන මිල සංශෝධනය යටතේ මෙවර මිල වෙනසක් සිදු නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව දැනුම්දෙයි.
Read Moreඉරානයේදී සිදුවූ හමාස් සංවිධානයේ දේශපාලන නායකයාගේ ඝාතනයත් සමඟ ඉරානය ඇතුළු මැද පෙරදිග සහ ලෝකයේ ඇතිවිය හැකි තත්ත්වයන් හමුවේ ශ්‍රී ලංකාවට එල්ල විය හැකි ආරක්ෂක සහ ආර්ථික බලපෑම්වලට මුහුණදීමේ පූර්ව සූදානමක් ලෙස විශේෂ කමිටු 03ක් පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ බව ජනපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
Read Moreඑළඹෙන සැප්තැම්බර් 21 පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ට සහාය ලබාදීමට තීරණය කළ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසයි.
Read More2024 සැප්තැම්බර් 21 වනදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයින් හය දෙනක් මේ දක්වා ඇප මුදල් තැම්පත් කර ඇතැයි මැතිවරණ කොමිසම නිවේදනය කරයි.
Read More2024 ජනාධිපතිවරණය සඳහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද (31) ඇප තැන්පත් කර තිබේ.
Read Moreමෙවර ජනාධිපතිවරණයට ඉදිරිපත් වී සිටින අපේක්ෂකයන් අතරින් තම පක්ෂය සහාය පළ කරන අපේක්ෂකයා කවුරුන්දැයි අද ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක ඊයේ (30)දා පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
Read Moreරට විනාශ කරන්න සහය වූ, වැරදි තීන්දුවලට අත ඉස්සු, පාර්ලිමේන්තුවේ ඉන්න කිසිවකු ජාතික ජන බලවේගයේ වේදිකාවත් එක්ක සම්බන්ධ කර නොගන්නා බවට සහතික වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක පැවසීය.
Read More