ඕනෑම අධිකරණයකට මුහුණ දෙන්න අපි සූදානම් - නාමල්
අයුතු ලෙස උපයාගත් ධනයක් හෝ දේපොලක් ලොව කොහේ හෝ ඇති බවට සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බවත් එසේ කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.