දේශබන්දු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සම ප්‍රතික්ෂේප වෙයි
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
දේශබන්දු තෙන්නකෝන් පොලිස්පති ධුරයේ රාජකාරි කිරීම වළක්වාලමින් පනවා තිබෙන අතුරු තහනම් නියෝගය ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කෙරුණු අතරමැදි පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ජනප්‍රිය රංගන ශිල්පිනියක වන මිෂෙල් දිල්හාරා සිය රංගන දායකත්වය සපයන පළමු දමිළ සිනමාපටය ''අධිරන්'' (Adhiran).
Read Moreසුපිරි සඳක් හා අර්ධ චන්ද්‍රග්‍රහණයක් අද දිනයේ ලොව පුරා බොහෝ දෙනෙකුට දැකගැනීමට අවස්ථාව හිමිවන බව නාසා ආයතනය පවසයි.
Read More5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 03ක් ඉවත් කර අවසන් ලකුණු ගණනය කිරීමට විභාග දෙපාර්තමේන්තුව ගත් තීරණයට විරෝධය පළ කරමින් අද (18) විභාග දෙපාර්තමේන්තුව ඉදිරිපිටදී දෙමව්පියන් විරෝධතාවයක නිරත විය.
Read Moreටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද උදෑසන 10.00ට ආරම්භ වීමට නියමිතයි.
Read Moreඅභාවප්‍රාප්ත ජනාධිපති අපේක්ෂක අයිඩෘස් මොහමදු ඉල්යාස් වෙනුවෙන් ඡන්දය ලකුණු කර ඇත්නම් එම ඡන්ද පත්‍රිකාව ප්‍රතික්ෂේපිත ඡන්ද පත්‍රිකාවක් ලෙස සලකන බව මැතිවරණ කොමිසම පවසයි.
Read Moreප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් ඇතුළු අපේක්ෂකයින් අද දිනයේ අවසන් ජන රැළි දිවයිනේ ස්ථාන ගණනාවකදී සංවිධාන කර තිබේ.
Read Moreජනාධිපතිවරණයේ ප්රචාරක කටයුතු අද (18) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිත යි.
Read Moreමුළුමනින්ම ජාතිවාදී ආගම්වාදී මඩ ගොහොරුවක සිට සජිත් ප්‍රේමදාස කටයුතු කරන බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසයි.
Read Moreශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සියලු පාර්ශ්වයන්ට එක්වී රට ගොඩනැංවීමට ආරාධනා කරන බව ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ පවසයි.
Read Moreරනිල් වික්‍රමසිංහ හා අනුර කුමාර දිසානායක තමා පරාජය කිරීමේ ක්‍රමන්ත්‍රණයක නිරතවී සිටින බව සමගි ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි.
Read Moreඅයුතු ලෙස උපයාගත් ධනයක් හෝ දේපොලක් ලොව කොහේ හෝ ඇති බවට සිදු කරන ඕනෑම පරීක්ෂණයකට මුහුණ දීමට සුදානම් බවත් එසේ කර පෙන්වන ලෙස තමන් අභියෝග කරන බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනපති අපේක්ෂක නාමල් රාජපක්ෂ පවසයි.
Read More